මචන්ලා.. කවුරු හරි උම්බට ආගම සම්බන්ද කරල නමත් එක්ක facebook එකේ බැනල දාල තිබුනොත් කරන්න පුලුවන් මොකක්ද අපිට නීතිය පැත්තෙන්..
na ban agam walata randu karapu cn ekak newei ban... wena pawudgalina prashnekata facebook eke nama dala ___ balla kiyala post ekak dala ban..මොකටද බන් රන්ඩු වෙන්නෙ ආගම් වලට. බනින උන්ට බනින්න ඇරලා පාඩුවෙ හිටපන්. 3rd ක්ලාස් කැ%යො එක්ක ලගින්න යන්න එපා
උබත් බැනපන් යකෝ . මොන මගුලක්ද පොලිසි උසාවිගානේ යන්නේ. උබ හිතනවද ලේසී කියලා ඔය වැඩ උබට අතින් කයිට් වෙලා රස්තියාදු වෙලා නිකං චාටර් කන්න වෙන්නෙ මේ ඕසී ඇමරිකාව යුරෝප් නෙමෙයි ඕවට ඇක්ශන් ගන්න. කරන්න පුලුවන් ලොකුම දේ රිපෝට් කරපන් බුකියටමචන්ලා.. කවුරු හරි උම්බට ආගම සම්බන්ද කරල නමත් එක්ක facebook එකේ බැනල දාල තිබුනොත් කරන්න පුලුවන් මොකක්ද අපිට නීතිය පැත්තෙන්..