Law help!

Marlon

Active member
  • Oct 9, 2006
    623
    157
    43
    මචන්ලා.. කවුරු හරි උම්බට ආගම සම්බන්ද කරල නමත් එක්ක facebook එකේ බැනල දාල තිබුනොත් කරන්න පුලුවන් මොකක්ද අපිට නීතිය පැත්තෙන්..
     
    • Haha
    Reactions: Spiderman.Ayya

    Marlon

    Active member
  • Oct 9, 2006
    623
    157
    43
    මොකටද බන් රන්ඩු වෙන්නෙ ආගම් වලට. බනින උන්ට බනින්න ඇරලා පාඩුවෙ හිටපන්. 3rd ක්ලාස් කැ%යො එක්ක ලගින්න යන්න එපා
    na ban agam walata randu karapu cn ekak newei ban... wena pawudgalina prashnekata facebook eke nama dala ___ balla kiyala post ekak dala ban..
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,970
    1
    59,006
    113
    Mother Earth
    උබ කලබල වුණොත් නිකන්ම බල්ලෙක් වෙනවා. ඌ කියපු එක උටම සමාන කරපන්. comment එකකින්.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,582
    48,810
    113
    සේදවත්ත
    මචන්ලා.. කවුරු හරි උම්බට ආගම සම්බන්ද කරල නමත් එක්ක facebook එකේ බැනල දාල තිබුනොත් කරන්න පුලුවන් මොකක්ද අපිට නීතිය පැත්තෙන්..
    උබත් බැනපන් යකෝ . මොන මගුලක්ද පොලිසි උසාවිගානේ යන්නේ. උබ හිතනවද ලේසී කියලා ඔය වැඩ උබට අතින් කයිට් වෙලා රස්තියාදු වෙලා නිකං චාටර් කන්න වෙන්නෙ මේ ඕසී ඇමරිකාව යුරෝප් නෙමෙයි ඕවට ඇක්ශන් ගන්න. කරන්න පුලුවන් ලොකුම දේ රිපෝට් කරපන් බුකියට
     
    • Like
    Reactions: Spiderman.Ayya