tigooo

Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    machan lankawe දණ්ඩ නිති සන්ග්‍රහය, ආණ්ඩුක්‍රම වියවස්තාව හා ලන්කාවේ නිතිය සම්බන්ද දෙවල් ගන්න කොහෙද තියෙන්නේ,


    දන්න කෙනෙක් විස්තර හොයල දිපල්ලකො


    :)
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    bump ekak dennam machan
    Thanujaka hitiyanam ahanna tibba, u dan ek enne naha mama danna widiyata
     

    tigooo

    Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    Podi Silva - පොඩි සිල්වා;19410884 said:
    ඕක් මචන් ගන්න පුලුවන් රාජ්‍ය මුද්‍රණ සංස්ථාවෙන් මන් දන්න විදියට
    gic.gov.lk

    මේකෙන් අහලා බලපන්
    හරියටම කියයි

    සමහර විට PDF ඇති

    tanq
    :(:(
     

    mudantha

    Well-known member
  • Feb 15, 2010
    1,773
    324
    83
    36
    Homagama, Magammana
    b.gif
    u.gif
    m.gif
    p.gif
     

    amilamadusanka123

    Well-known member
  • May 14, 2015
    1,693
    136
    63
    මචං, රජයේ ප්‍රකාශන දෙපාර්තමේන්තුවෙන් ගන්න පුළුවන්. පොල්හේන්ගොඩ තියෙන්නේ. අණ පනත්, නීති වාර්තා සේරම තියෙනවා.
    බොරැල්ලේ මුද්‍රණ සංස්ථාවෙනුත් ගන්න පුළුවන්. ඒකේ ඇතුලට යන්න අමාරුයි.
    :D
     
    Last edited:

    tigooo

    Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    මචං, රජයේ ප්‍රකාශන දෙපාර්තමේන්තුවෙන් ගන්න පුළුවන්. පොල්හේන්ගොඩ තියෙන්නේ. අණ පනත්, නීති වාර්තා සේරම තියෙනවා.
    බොරැල්ලේ මුද්‍රණ සංස්ථාවෙනුත් ගන්න පුළුවන්. ඒකේ ඇතුලට යන්න අමාරුයි.
    :D

    machan uba dannawanam hariyatama place1ka keyapanko [පොල්හේන්ගොඩ]

    tanq