මේකෙ lawyer කෙනෙක් එහෙම නැද්ද? Law ගැන දන්න කෙනෙක්. පොඩි උපදෙස් ටිකක් ගන්න.....
ppkgamage Well-known member Feb 12, 2009 2,198 466 83 In Hell :DD Sep 2, 2024 #1 මේකෙ lawyer කෙනෙක් එහෙම නැද්ද? Law ගැන දන්න කෙනෙක්. පොඩි උපදෙස් ටිකක් ගන්න.....
P planner123 Well-known member May 22, 2018 8,527 14,686 113 Sep 2, 2024 #2 Judge kenek innawa. Mona sambanda deyak da ?
Mahesh Wanasinghe Well-known member May 28, 2023 14,962 15,454 113 New Zealand Sep 2, 2024 #3 @thanujaka
thanujaka Well-known member Sep 4, 2008 19,264 3,022 113 යටගිය දවස බරණැස් නුවර Sep 3, 2024 #4 ඕ. අහන්න. මොකද්ද ප්රශ්නේ? Reactions: Chimpanzee Putha and Phone Hora
Phone Hora Well-known member Apr 19, 2016 4,950 7,959 113 Sep 3, 2024 #5 thanujaka said: ඕ. අහන්න. මොකද්ද ප්රශ්නේ? Click to expand... අප්පට සිරි. බොස් ඉන්නවා නේද.. හරිම සතුටුයි දැක්කම.
thanujaka said: ඕ. අහන්න. මොකද්ද ප්රශ්නේ? Click to expand... අප්පට සිරි. බොස් ඉන්නවා නේද.. හරිම සතුටුයි දැක්කම.
thanujaka Well-known member Sep 4, 2008 19,264 3,022 113 යටගිය දවස බරණැස් නුවර Sep 3, 2024 #6 Phone Hora said: අප්පට සිරි. බොස් ඉන්නවා නේද.. හරිම සතුටුයි දැක්කම. Click to expand... වැඩිය නෑ. ඉදලා හිටලා ඇවිල්ලා යන්න එනවා. Reactions: Phone Hora
Phone Hora said: අප්පට සිරි. බොස් ඉන්නවා නේද.. හරිම සතුටුයි දැක්කම. Click to expand... වැඩිය නෑ. ඉදලා හිටලා ඇවිල්ලා යන්න එනවා.