Lawyer කෙනෙක් බදින්න propose කරලා තියනවා.

kingkusa

Well-known member
  • Nov 20, 2008
    2,555
    863
    113
    ammata hudu mama 12 years love eka break una lawyer kenek una nisa kathawa thama ahana bari
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    අපේ නැන්දා ලොයර් බැන්ද මිනිහාට එපා වෙලා ඉන්නෙ. ගෙදර මිනිහාටත් ස්වාමිනී කෑම හදලා තියෙන්නෙ කියනවා. 🤣
    මිනිහා ව යටත් කර ගත්තේ නැත්නම් අවුලක් නෑ නේ
     
    mr.bauwwa

    Well-known member
  • May 15, 2017
    1,915
    1,337
    113
    ලෝව්යර් ගෑනු බැඳපු කීප දෙන්ක් කියල තියනව උබල නම් ලෝව්යර්ලව බඳීන්ඩ එපා කියල.
     
    • Like
    Reactions: Brandy2020

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    අඩෝ මං මේ සිරාවට අහන්නෙ! ලෝයර් කෙනෙක් නැතුව මැජිස්ට්‍රේට් කෙනෙක් බඳින්න ප්‍රපෝසල් එකක් ආවොත් කොහොමද? ඒකෙ අප්සෙට් එකක් නැතුව ඇති නේද? මම අහල තියෙනවා ඒ අයට උත්සව, ප්‍රියසාද වගේ දේවලට යන්න සීමා පනවල තියෙනවා කියල. මොකද මේ යන විදිහට මට එහෙම වෙන්න ඉඩ තියෙනවා. අපේ අම්මල තාත්තල මේ දවස් වල හොයනවා. අපේ පවුල ටිකක් දන්න අඳුනන ගෑනු ළමෙක් ඔය රස්සාව කරන නිසයි ඇහුවේ.
     
    kalhara96

    Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන
    balapanne nathi widiyata jeewathwenna danna ayath innawa ehema bari ayath innawane machan.
    mama hithanne godak aya job thoraganneth thamange daksha or personality ekata galapena widiyatane bn.
    ithin e mindset eka or qualities personal life eketh thiyenna puluwan ne.
    oka ithin pudgalaya anuwa wenas wenna puluwan. thaman karana job eka marriage ekata balapanna ba kiyala niyathayak nane. eka pudgalaya anuwa depend wena deyak. mama hithanne loke bahutharayakage job eka dewal dewal family life ekata affect wenawa & vice versa kiyala, at least to some level.

    mama kiwwe mama danna ayagen (only 4 ) e okkoma thanikara awul giya. habai mama lankawe inna okkoma lawyers lage marriage life danne nane. ekanisa hamo ganama neme mama kiwwe. ekai e comment eketh mama damme "aruta awulak naththnam, e kena hodai wage hithenawanam, go for it". habai mamanam lawyers lawa badinne na loweth ara dakka scene walin epama wela giya.
    Machan experience tika share karapanko
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    Machan experience tika share karapanko
    okkoma danna ba but darunuma scene eka kiyannam e ganu kena e aiyagen divorce wenna manasika awulak thiyenawa kiyala boru hadala prove karala divorce wela passe e aiyata thaniyama hitiye amma thaththa nathi wela nisa kohomahari eita passe thawa gemak gahala e gani meyawa balaganna wage awilla meyage okkoma depala liyagena aye atharala giya. dan e ganu kena wenama amuthu life style ekaka inne. therenawane ehema kiwwama scene eka. aiyata okkoma depala nathi una, but igenagathha kenek nisa job eka karagena shape eke innawa dan.
     
    Last edited:

    Grand Inquisidor

    Junior member
  • Feb 21, 2019
    62
    45
    18
    ලෝයර්ල කිව්වම ලංකාවෙ එකක් නෙවෙයිනෙ. විවිධ තරාතිරම් වල ඉන්න අය ඉන්නව. නඩුකාරයො නීතිපති දෙපාර්තමේන්තුවෙ ඉදලා සංවර්ධන නිලධාරි නීති උපදේශක වහේ අධිකාරිලත් තත්වල වෙනස් වෙනව. ප්‍රයිවට් ප්‍රැක්ටිස් කරන අය තමන්ගෙ දක්ෂතාව අනුව ආර්ථිකමය ලෙස ගොඩාක් ස්ථර ඉන්නව. ලෝය කම රස්සාවක් නෙවෙයිනෙ. දැන් මම බැන්ද කෙල්ල මුලින්ම නීති උපදේශක ප්‍රයිවට් ප්‍රැක්ටිස් අල්ලල ගියේ නෑ. පස්සෙ අධිකරණ සේවයට එකතු උනා. දැන් දිසා විනිසුරු. එයාගෙ බැච් එකේම කෙල්ලො දෙන්නෙක් මගේ ඔෆිස් එකෙ ඩී ඕල දෙන්නෙක්. අති විශාල සමාජ තත්ව විපර්යාසයක් තියෙන ඩිග්‍රි එකක් ඕක. මම නම් ලෝය කෙනෙක් උනේ පස්සෙ. රස්සාවටත් ඇවිත් අවුරුදු 10 ක් විතර ගියාට පස්සෙ ගෑනිගෙ ඕනකමට. ඒත් අපි දෙන්නටම ප්‍රයිවට් ප්‍රැක්ටිස් කරන්න බැහැ නීතියෙන්. මම නම් කියන්නෙ නීති උපාධිය ලංකාවෙ ඕන කෙනෙක්ට ලේසියෙන් කරන්න පුලුවන් එකක් නිසා අඩු ගානෙ මැජිස්ට්‍රෙට් ලෙවල් එකෙන් උඩ ගෑනියෙක් බැන්දොත් තමනුත් ලෝය කෙනෙක් වෙන එක හොදයි.
     
    • Like
    Reactions: sakuntha1996

    kalhara96

    Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන
    okkoma danna ba but darunuma scene eka kiyannam e ganu kena e aiyagen divorce wenna manasika awulak thiyenawa kiyala boru hadala prove karala divorce wela passe e aiyata thaniyama hitiye amma thaththa nathi wela nisa kohomahari eita passe thawa gemak gahala e gani meyawa balaganna wage awilla meyage okkoma depala liyagena aye atharala giya. dan e ganu kena wenama amuthu life style ekaka inne. therenawane ehema kiwwama scene eka. aiyata okkoma depala nathi una, but igenagathha kenek nisa job eka karagena shape eke innawa dan.
    Tahike
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300

    uba kiyanne atta nam oya ayiyath real ponnayek ban. modayek
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,577
    6,157
    113
    ලෝව්යර් ගෑනු බැඳපු කීප දෙන්ක් කියල තියනව උබල නම් ලෝව්යර්ලව බඳීන්ඩ එපා කියල.
    Lawyer ganu Mari karoth un strap dildo ekak dagena awilla minihage puke ariwi, ehema ganu oya lady lawyer s la
    Unta mary karanna Honda thawath lawyer kenekma thamai
     
    Last edited:
    • Wow
    Reactions: sakuntha1996

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    ලෝයර්ල කිව්වම ලංකාවෙ එකක් නෙවෙයිනෙ. විවිධ තරාතිරම් වල ඉන්න අය ඉන්නව. නඩුකාරයො නීතිපති දෙපාර්තමේන්තුවෙ ඉදලා සංවර්ධන නිලධාරි නීති උපදේශක වහේ අධිකාරිලත් තත්වල වෙනස් වෙනව. ප්‍රයිවට් ප්‍රැක්ටිස් කරන අය තමන්ගෙ දක්ෂතාව අනුව ආර්ථිකමය ලෙස ගොඩාක් ස්ථර ඉන්නව. ලෝය කම රස්සාවක් නෙවෙයිනෙ. දැන් මම බැන්ද කෙල්ල මුලින්ම නීති උපදේශක ප්‍රයිවට් ප්‍රැක්ටිස් අල්ලල ගියේ නෑ. පස්සෙ අධිකරණ සේවයට එකතු උනා. දැන් දිසා විනිසුරු. එයාගෙ බැච් එකේම කෙල්ලො දෙන්නෙක් මගේ ඔෆිස් එකෙ ඩී ඕල දෙන්නෙක්. අති විශාල සමාජ තත්ව විපර්යාසයක් තියෙන ඩිග්‍රි එකක් ඕක. මම නම් ලෝය කෙනෙක් උනේ පස්සෙ. රස්සාවටත් ඇවිත් අවුරුදු 10 ක් විතර ගියාට පස්සෙ ගෑනිගෙ ඕනකමට. ඒත් අපි දෙන්නටම ප්‍රයිවට් ප්‍රැක්ටිස් කරන්න බැහැ නීතියෙන්. මම නම් කියන්නෙ නීති උපාධිය ලංකාවෙ ඕන කෙනෙක්ට ලේසියෙන් කරන්න පුලුවන් එකක් නිසා අඩු ගානෙ මැජිස්ට්‍රෙට් ලෙවල් එකෙන් උඩ ගෑනියෙක් බැන්දොත් තමනුත් ලෝය කෙනෙක් වෙන එක හොදයි.
    Wife ubata vada uda post ekaka inna eka aulak nadda?
     
    pdkuma

    Well-known member
  • May 22, 2016
    632
    758
    93
    ලෝයර් නෙමෙයි බං කවුරු උනත් උඹට දැන්ම හිතෙනව නම් සෙට් නෑ කියල ඉස්සරහට ඒ ගතිය වැඩි වෙනව.
     
    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,555
    863
    113
    Epa broo..okun kiyawanna gattama waha kanna wenne waha....mama 12 uears love kara..mekige batch mateslath e wagemayi..