ප්රශ්නෙ මේකයි...මේක ඉඩම් ප්රශ්නයක්.අපේ මාම කෙනෙක් ගෙ ඉඩමක් තියනවා..ඔප්පුවට අනුව ඉඩම එයාගෙ.එයා ඒක දැනගත්තෙ ඊයෙ පෙරේදා..මෙච්චර කල් වැටක් තිබුනෙ නෑ.. කට්ටියක් වැට ගහන්න එද්දි තමා මේක දැනගත්තෙ.ඊට කලින් ඒ ඉඩම ඒ කට්ටිය ගෙ (ඉඩමට අයිතිවාසිකම් කියන අනිත් පාර්ශවය, එයාලෙ ඉඩමේ පදින්චි නෑ ) කියලා අක්කර බදු එහෙමත් ගෙවලා කියලා ඒ කට්ටිය කියනවා.ඔප්පුව නැතුව කොහොම ගෙවුවද දානෙ නෑ..කටින් කියලා ගෙවන්නැති. .ඒ කට්ටිය දන්නවා ඉඩම මාමගෙ කියලා.. අක්කර දෙකක් විතර ඉඩමට අයිතිවාසිකම් කියන අනිත් පාර්ශවය පදින්චි වෙලා ඉන්නෙ වෙන තැනක.. දැන් මේ ඉඩම නැවත අයිති කර ගන්න ගැටලුවක් නැද්ද?.. අනිත් පාර්ශවය මේ ඉඩම එයාලගෙ කියන්නෙ අවුරුදු 70 ක විතර ඉඳන් ලු හැබැයි
Last edited:
