Lawyers ගැන මොකද හිතන්නෙ ?

Lawyers ගැන මොකද හිතන්නෙ ?

lawyers.png

මගේ නම් අදහස බහුතරය බොරුවෙන්ම ජිවත් වෙන,සල්ලි මත්තෙම නැහෙන නඩු අස්වාභාවිකව කල් දම දම කාලය මරණ උන් ටිකක්.

හොඳ Lawyers ලත් ඇති උන් ගැන නෙමෙයි මේ කියන්නෙ.
 
Dothraki

Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    මන් දන්නෙ නැහැ මෙ වෘතීයට ස්ටෙටස් එක සමාජෙන් හැදුනෙ කොහොමද කියන එක. සමහරක් විට නීතිය කියන්නෙ රටක අනිවාර්‍ය දෙයක් නිසා වෙන්න ඇති.
    එත් ඒ කාලෙ ඉඳන් මට පෙන්න බැරි වෘතියක්. හෙතුව අසාධාරණය, බොරු කීම මඟින් සල්ලි ගැරීම නිසා .

    :yes:

    ඇඩ්වකාත් හාමුදුරුවෝ සෙල්ලං ද ඉතින්
     
    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    Lawyer da, Police/Army kenekda , Doctor kenekda , Politics karapu kenek da , Business karayek da kiyala na asadarana widiyata salli hamba karapu , Paw weda karana ewun pilika hedila duk widala merenne.
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    :yes:

    ඇඩ්වකාත් හාමුදුරුවෝ සෙල්ලං ද ඉතින්

    අද්වකාත් හාමුදුරුවො, නඩුකාර උන්නාන්සෙ,
    නූගත් වහල් සමාජෙ මතින්ම පොරවෙන මේ අයගෙන් අසාධාරණකම් වෙන්නෙත් ඒ නූගත් වහල් සමාජෙ ඉන්න උන්ටම තමා.

    මන් එක් ත්‍රඩ් එකක, මන් හිතන්නෙ නාගනන්ද කොඩිතුවක්කු ගැන ත්‍රෙඩ් එකෙ එක මෙම්බර් කෙනෙක් දාලා තිබ්බා ව්‍යවස්ථාවෙ කාරනයක් ගැන නාගනන්දගෙ තර්කය අභියොගයකට ලක් කරලා, ඉතිං ත්‍රෙඩ් එක දාපු මෙම්බර් අනික් මෙම්බර්ගෙන් අහනවා ඔයා ලොයර්ට වඩා උගත්ද ? කියලා

    පස්සෙ මන් රිප්ලයි එක දුන්න මෙන්න මෙහෙම.

    මචං මන් මෙ විවාදයට අදාල නැහැ.

    එත් දෙයක් කියන්න හිතුනා මෙ රිප්ලයි එක දැකලා

    එත් අමුතුවෙන් උගත් වෙන්න ඔනි නැහැ මචං යමක් කියවලා තෙරුම් අරගෙන ඒ දෙ පැහැදිලි කරන්න පුළුවන් නම්.
    ලොයර් ලා කරන්නෙත් අපි උඹලා වගෙම දෙයක් තමා. එත් ලොයර්ට නිල බලය තියෙනවා ඒ සම්බන්ධව අපි උඹලාට නැහැ.
    අපෙ මිනිස්සුන් ගොඩාක් සමාජගත කරන් තියෙන සංකල්ප නිසා තමා රටෙ මී හරක් පාලකයො වෙන්නෙ.
    බුද්ධිමත්කම, උගත්කම, විචාර බුද්ධිය, සාක්ෂරතාව,කොමන් සෙන්ස් එක වගෙ කරුණු වෙන වෙනම එව්වා මිසක් එකක් නෙමෙ කියන එක මිනිස්සු තෙරුම් ගන්නෙ නැහැ.

    ඉටිහ්ං නාගනන්දලා, පල්ලෙවත්තලා නෙමෙ ලී කුවාන් යූ වලෙන් නැඟිටලා ඇවිත් මෙ රට බාර ගත්තත් ගොඩ ගන්නවා බොරු ඔය මානසිකත්වය උඩ.

    ඉටිහ්ං අපෙ සමාජෙ වහල් සංකල්ප තියෙනකන් මිනිස්සුන්ගෙන් ගරං කන්න උන් බිහිවෙන එක අහන්න දෙයක්ද ? :angry::yes:
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,508
    8,707
    113
    එක පාරක් අවා නේද නඩු අවුරුදු 3ක්ද කොහේ ඇතුලත විසදන්න ඕනි කියල.. එකට මුන් පාරට බැහැල කගහුවේ...
    මේ අති බහුතරෙකට ගනිකවකට තියන තරම්වත් අතම ගරුත්වයක් නෑ
     
    අද්වකාත් හාමුදුරුවො, නඩුකාර උන්නාන්සෙ,
    නූගත් වහල් සමාජෙ මතින්ම පොරවෙන මේ අයගෙන් අසාධාරණකම් වෙන්නෙත් ඒ නූගත් වහල් සමාජෙ ඉන්න උන්ටම තමා.

    මන් එක් ත්‍රඩ් එකක, මන් හිතන්නෙ නාගනන්ද කොඩිතුවක්කු ගැන ත්‍රෙඩ් එකෙ එක මෙම්බර් කෙනෙක් දාලා තිබ්බා ව්‍යවස්ථාවෙ කාරනයක් ගැන නාගනන්දගෙ තර්කය අභියොගයකට ලක් කරලා, ඉතිං ත්‍රෙඩ් එක දාපු මෙම්බර් අනික් මෙම්බර්ගෙන් අහනවා ඔයා ලොයර්ට වඩා උගත්ද ? කියලා

    පස්සෙ මන් රිප්ලයි එක දුන්න මෙන්න මෙහෙම.

    ඉටිහ්ං අපෙ සමාජෙ වහල් සංකල්ප තියෙනකන් මිනිස්සුන්ගෙන් ගරං කන්න උන් බිහිවෙන එක අහන්න දෙයක්ද ? :angry::yes:

    :yes: eka attha machan
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    Mehemai bn judge lata morality eka wadak na
    Unta wadak thiyenne law eka.

    මචං නීතිය කියන දෙ නිර්මානය වෙන්නෙත් සමාජය ඇතුලෙව් ඔය කියන මොරාලිටි එක පවත්වාගන්න තමා. ඒත් වෙන්නෙ මොරාලිටි එක තවත් පුස්සක් වෙන එක සල්ලි වලට සහ නීතියෙ පිළිසරණ ලබන්නන්ගෙ නොදැනුවත් කමට.

    Mehemai bn judge lata morality eka wadak na
    Unta wadak thiyenne law eka.

    law eka lol

    එක පාරක් අවා නේද නඩු අවුරුදු 3ක්ද කොහේ ඇතුලත විසදන්න ඕනි කියල.. එකට මුන් පාරට බැහැල කගහුවේ...
    මේ අති බහුතරෙකට ගනිකවකට තියන තරම්වත් අතම ගරුත්වයක් නෑ

    :yes:
     
    මචං නීතිය කියන දෙ නිර්මානය වෙන්නෙත් සමාජය ඇතුලෙව් ඔය කියන මොරාලිටි එක පවත්වාගන්න තමා. ඒත් වෙන්නෙ මොරාලිටි එක තවත් පුස්සක් වෙන එක සල්ලි වලට සහ නීතියෙ පිළිසරණ ලබන්නන්ගෙ නොදැනුවත් කමට.

    100% correct machan
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    එක පාරක් අවා නේද නඩු අවුරුදු 3ක්ද කොහේ ඇතුලත විසදන්න ඕනි කියල.. එකට මුන් පාරට බැහැල කගහුවේ...
    මේ අති බහුතරෙකට ගනිකවකට තියන තරම්වත් අතම ගරුත්වයක් නෑ

    හෙතුව මොකක්ද දන්නවාද ? කාල්මාක්ස් ගෙ මනොරාජික තියරිය වෘතිකයන්ගෙ සූරාන්තය ලැබීමට මෙවලමක් විදියට පාවිච්චි කිරීම. ඔය වෘතිය සමිති කියන එව්වා සංගම් කියන එව්වා ඔය සමාජවාදෙත් එක්ක එන සංකල්ප.
    ඔව්වා නිසා තමා මෙ රට බලු වෙලා තියෙන්නෙ.
    මෙ රට ගොඩ ගන්න නම් ඉස්සෙල්ලා සමාජවාදයත් එහි සංකල්පත් තහනම් කරන්න ඔනි.
    ඒකට ඒකාධිපතියෙක් පාලකයෙක් වෙන්න ඔනි

    lankawe witharak nemene machan mun koheth ekayi ne,eth lankawe tharam nathuwa athi anik ratawala :P