Lawyers ගැන මොකද හිතන්නෙ ?

Dothraki

Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    lankawe witharak nemene machan mun koheth ekayi ne,eth lankawe tharam nathuwa athi anik ratawala :P

    මෙක බලපන්. සිංගප්පූරුවෙ ලී කුවාන් යු එක පාරක් සිංගප්පූරුවෙ එයාර්ලයින් එකෙ පයිලට් ලා ස්ට්‍රයික් කරලා තිබුණාලු වෘතීය ක්‍රියාමාර්ගෙකට.
    පස්සෙ ලී කුවාන්යු ඒ අයට කියපු දෙ මෙන්න

    මෙන්න මෙ වගෙ පොරක් අපෙ රටෙ නායකයා වෙන්න ඔනි බන්

    sira mehema un thama inna one,me pora wage tikak hitiya ekek Premadasa namuth pora thug :sorry:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,207
    31,941
    113
    මරණ මන්චකේදී හරි ඕව මතක් වෙනවා... එතකොට ප්‍රමාද වැඩී...
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,605
    22,752
    113
    අම්බකිස්ස
    හොද එක්කෙක් කියන්න තවම නන් දැකලා නෑ..ඔහොම ජරා වැඩ කරන්න බෑ කියලා අයින් වුන කෙනෙක් නන් හම්බෙලා තියනවා.
     
    rrokc

    Active member
  • Jan 4, 2016
    398
    42
    28
    Eha gedara
    මන් දන්නෙ නැහැ මෙ වෘතීයට ස්ටෙටස් එක සමාජෙන් හැදුනෙ කොහොමද කියන එක. සමහරක් විට නීතිය කියන්නෙ රටක අනිවාර්‍ය දෙයක් නිසා වෙන්න ඇති.
    එත් ඒ කාලෙ ඉඳන් මට පෙන්න බැරි වෘතියක්. හෙතුව අසාධාරණය, බොරු කීම මඟින් සල්ලි ගැරීම නිසා .

    :yes::yes::yes:
     
    unstoppable

    Member
    Dec 18, 2017
    43
    11
    0
    අද්වකාත් හාමුදුරුවො, නඩුකාර උන්නාන්සෙ,
    නූගත් වහල් සමාජෙ මතින්ම පොරවෙන මේ අයගෙන් අසාධාරණකම් වෙන්නෙත් ඒ නූගත් වහල් සමාජෙ ඉන්න උන්ටම තමා.

    මන් එක් ත්‍රඩ් එකක, මන් හිතන්නෙ නාගනන්ද කොඩිතුවක්කු ගැන ත්‍රෙඩ් එකෙ එක මෙම්බර් කෙනෙක් දාලා තිබ්බා ව්‍යවස්ථාවෙ කාරනයක් ගැන නාගනන්දගෙ තර්කය අභියොගයකට ලක් කරලා, ඉතිං ත්‍රෙඩ් එක දාපු මෙම්බර් අනික් මෙම්බර්ගෙන් අහනවා ඔයා ලොයර්ට වඩා උගත්ද ? කියලා

    පස්සෙ මන් රිප්ලයි එක දුන්න මෙන්න මෙහෙම.

    ඉටිහ්ං අපෙ සමාජෙ වහල් සංකල්ප තියෙනකන් මිනිස්සුන්ගෙන් ගරං කන්න උන් බිහිවෙන එක අහන්න දෙයක්ද ? :angry::yes:

    ලෝයර්ට ඇති නිල බලයක් නෑ. එකම දේ උන් නීතිය ඉගෙන ගෙන තියෙනවා.

    උඹගෙ නඩුවක් තියෙනවා නම් උඹට ලෝයර් කෙනෙක් නැතුව නඩුව ගෙනියන්න පුළුවන්. එකම දේ උඹට වෙන කෙනෙක් වෙනුවෙන් පෙනී ඉන්න බැහැ.

    සමහර නඩුකාරයො කැමති නෑ ලෝයර් කෙනෙක් නැතිව ඉදිරිපත් වෙනවට. මොකද ඒ අය එතනට ඇවිත් ඉන්නෙත් මුලින් ලෝයර් විදියට ඉඳලා.

    උන් මහ ජරා ජාතියක්.

    ලොකුම ප්‍රශ්ණෙ ලංකාවෙ මිනිස්සුන්ගෙ මානසිකත්වය. උන් හිතන්නෙ ලෝයර්/දොස්තර කියන්නෙ මහා ලොකු එකෙක්, අපි උන්ට දෙය්යන්ට වගේ සලකන්න ඕනෙ කියලා.

    :angry:
     
    එහෙම හිතන මිනිස්සුන්ටම තමා මේ අයගෙන් අසාධාරණකම් ,කෙනෙහිලිකම් වෙන්නෙත්. එත් අපෙ උන් පු* දෙනවා
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    meya ara one ekekta banapan machan :rofl:

    BB-S3-Bob-Odenkirk-325.jpg
     
    shit lawyers and hate see them ;)

    ;)

    ලෝයර්ට ඇති නිල බලයක් නෑ. එකම දේ උන් නීතිය ඉගෙන ගෙන තියෙනවා.

    උඹගෙ නඩුවක් තියෙනවා නම් උඹට ලෝයර් කෙනෙක් නැතුව නඩුව ගෙනියන්න පුළුවන්. එකම දේ උඹට වෙන කෙනෙක් වෙනුවෙන් පෙනී ඉන්න බැහැ.

    සමහර නඩුකාරයො කැමති නෑ ලෝයර් කෙනෙක් නැතිව ඉදිරිපත් වෙනවට. මොකද ඒ අය එතනට ඇවිත් ඉන්නෙත් මුලින් ලෝයර් විදියට ඉඳලා.

    උන් මහ ජරා ජාතියක්.

    ලොකුම ප්‍රශ්ණෙ ලංකාවෙ මිනිස්සුන්ගෙ මානසිකත්වය. උන් හිතන්නෙ ලෝයර්/දොස්තර කියන්නෙ මහා ලොකු එකෙක්, අපි උන්ට දෙය්යන්ට වගේ සලකන්න ඕනෙ කියලා.

    :angry:

    Wijeweera godak welawata nadu walata peni sitiya eya wenuwen,umba kiyana eke hari lawyer kenekma one na nadu walata,api law points dannawa nam apatama game eka gahaganna puluwan