lankawe witharak nemene machan mun koheth ekayi ne,eth lankawe tharam nathuwa athi anik ratawala![]()
මෙක බලපන්. සිංගප්පූරුවෙ ලී කුවාන් යු එක පාරක් සිංගප්පූරුවෙ එයාර්ලයින් එකෙ පයිලට් ලා ස්ට්රයික් කරලා තිබුණාලු වෘතීය ක්රියාමාර්ගෙකට.
පස්සෙ ලී කුවාන්යු ඒ අයට කියපු දෙ මෙන්න
මෙන්න මෙ වගෙ පොරක් අපෙ රටෙ නායකයා වෙන්න ඔනි බන්






