lawyers la...

Boniya

Well-known member
  • Sep 8, 2020
    668
    681
    93
    උබල දන්නවද dust එක එන factory එකක් සහ පදිංචි ගෙවල් අතර තියෙන්ඩ ඕන අවම දුර
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,557
    15,117
    113
    New Zealand
    පොලිසියේ නඩු ෆයිල් කරන්න ලොයාර්ස් ලා නැද්ද බන්
    .උසාවියක ට්‍රයල් එකක් බලාගෙන ඉන්න ලැබුනොත් උබට තේරුම් යයි පොලිසියේ අය නීතිය ගැන දන්න තරම ගැන. නඩූකාරවරු පොලිසියේ උන්ට මිනිස්සු ඉස්සරහා පලු යන්න බනිනවා. රෙදි නෑ ඉතින්.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,779
    31,588
    113
    .උසාවියක ට්‍රයල් එකක් බලාගෙන ඉන්න ලැබුනොත් උබට තේරුම් යයි පොලිසියේ අය නීතිය ගැන දන්න තරම ගැන. නඩූකාරවරු පොලිසියේ උන්ට මිනිස්සු ඉස්සරහා පලු යන්න බනිනවා. රෙදි නෑ ඉතින්.
    eth ithin oya inne eliyata apuwama pare yana ahinsakaintath sadde dagena
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,816
    1
    56,819
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ලොකු පාතල කාරයෝ, කුඩ්ඩෝඔ වෙනුවෙන් පෙනී ඉන්න ජේෂ්ඨ ජනාධිපති නීතිඥයෙක් ඉන්නවා. එයා මේවගේ දේවල්වලට දීලා තියන උත්තර බලන්නකෝ. එයා කෙලින්ම කියන්නේ එයා ළගට කවුරු ආවත් එයා හරි කියලා පෙන්නන්න ඕනි දෙයක් කරනවාලු. මොකක් හරි තර්ක ගෙනල්ලා අරුන්ව එලියට ගන්නවා. පොලිසියේ අයටත් හරියට නඩුවක් ෆයිල් කර ගනන් බෑ. සමහර නඩූ දෝෂ සහගත නිසා අයින් වෙන ඒවත් තියනවා.මෙවාගැන කතා කරල වැඩක් නෑබන්. අන්තිමට නඩුකාරතුමත් අසරණයි. එයාට තියන දේවල්, සාක්‍ෂි සැළකිල්ලට අරගෙන තීන් දුව දෙන්න වෙනවා.
    නඩුකාරය අසරණයි කියන්නෙ මොකද? උගේ හිතේ කැමති තීන්දුවක් තියෙනවා ඒ වුනාට ලොයර්ල පෙන්නන නිසා වෙන තීන්දුවක් දෙනවා වගේ අදහසක් එන්නෙ
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,224
    1
    2,912
    113
    ලගදි ලොයර් කෙනෙක් කිවුවා, කුඩු කෙස් වලට සමහාර ලොයර් උන් ලක්ශ 50 ගන්නවලු,

    ඩොලර් ලැබෙන රැකියා කරන, ඩොලර් ලන්කාවට එවන උන් පවු ඔයි,
    Lawyer job eka pvt karana eka ban karanna one , ethakota owa wisdenawa
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,779
    31,588
    113
    cut eka thiya ganna ayath innawalu neda? case ekak thawa kenekta dila eka clientge ganata cut ekak widiyata case eka handle karana kenagena gannawa, ehema unama minissu naththatama nathi wenawane "angurui, alui thamai anthimata" aththatama me system hadenna bokkenma awanka wenna ona
     
    sylvaticus

    Well-known member
  • Aug 27, 2024
    779
    879
    93
    ඕන නම් නීති ආධාර කොමිසමේ කාර්යාලයකට ගිහින් කාරණාව කියල නොමිලයේ උපදෙසක් ගන්න පුළුවන්, ආදායම් වාර්තා උවමනා නෑ
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,779
    31,588
    113
    ඕන නම් නීති ආධාර කොමිසමේ කාර්යාලයකට ගිහින් කාරණාව කියල නොමිලයේ උපදෙසක් ගන්න පුළුවන්, ආදායම් වාර්තා උවමනා නෑ
    meka sarthaka naha, samata neethi adara samana lesa labenna ona adu adayam labinta witharak nemei, godak aya gov inne experiance ganna ita passe ikmanata PP
     
    • Like
    Reactions: sylvaticus

    sylvaticus

    Well-known member
  • Aug 27, 2024
    779
    879
    93
    aththatama me system hadenna bokkenma awanka wenna ona

    වෙන රටක පදි‍ංචියට යන එක වඩා ප්‍රායෝගික ඇති

    samata neethi adara samana lesa labenna ona

    සම්පත් සීමිත නිසා කොන්දේසි යටතෙ තමයි දෙන්න වෙන්නෙ
    ------ Post added on Sep 7, 2024 at 11:00 PM
     
    • Sad
    Reactions: jhnnwp

    Bowman

    Well-known member
  • Feb 18, 2022
    454
    1,172
    93
    civil නඩු කරන කෙනෙක්ට criminal බැහැ. ඒ වගේ විෂය ක්ෂේත්‍රය මත වෙනස් වෙනවා.
    තව දැනුම හා පළපුරුද්ද මත වෙනස් වෙනවා.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,779
    31,588
    113
    civil නඩු කරන කෙනෙක්ට criminal බැහැ. ඒ වගේ විෂය ක්ෂේත්‍රය මත වෙනස් වෙනවා.
    තව දැනුම හා පළපුරුද්ද මත වෙනස් වෙනවා.
    thawa samaharu ethics kiyala thawa lawyers la karala thiyana waradi client lata waradi widiyata pennanne nathuwa profession eke inna aya rakinawa neda? meka dr, engineer, land survey wage ewatath podui, ehema unama client lage wiswase binda watenawane, thamange aya kiyala karana waradi rakinna giyoth?
     
    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,732
    113
    .උසාවියක ට්‍රයල් එකක් බලාගෙන ඉන්න ලැබුනොත් උබට තේරුම් යයි පොලිසියේ අය නීතිය ගැන දන්න තරම ගැන. නඩූකාරවරු පොලිසියේ උන්ට මිනිස්සු ඉස්සරහා පලු යන්න බනිනවා. රෙදි නෑ ඉතින්.
    ඉතින් බන් ඔයා වැඩේට ලොයාර්ස් ලා හයාර් කරලා වුන්ට නිලයක් දුන්නා නම් ඉවරනේ එහෙම වැඩ පිළිවෙලක් නැද්ද
     
    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,812
    113
    kauda nuwara inna honda lawyer?

    NamalR.gif
     
    • Haha
    Reactions: jhnnwp

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,818
    113
    නඩුකාරය අසරණයි කියන්නෙ මොකද? උගේ හිතේ කැමති තීන්දුවක් තියෙනවා ඒ වුනාට ලොයර්ල පෙන්නන නිසා වෙන තීන්දුවක් දෙනවා වගේ අදහසක් එන්නෙ
    ඒ මනුස්සයා දෙපැත්තෙන් ඉදිරිපත් වෙන තර්ක,සාක්ශි එක්ක නීති පොතේ තියෙන කරුණු ගලපලා තීන්දුව දෙනවා මිසක් හිතේ තියෙන තීන්දුව දෙන්න බෑ. සමහරවෙලේට හොඳටම පේන තැනකදි උනත් සාක්ෂි අනුව තමයි තීන්දුව දෙන්න වෙන්නෙ.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,816
    1
    56,819
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඒ මනුස්සයා දෙපැත්තෙන් ඉදිරිපත් වෙන තර්ක,සාක්ශි එක්ක නීති පොතේ තියෙන කරුණු ගලපලා තීන්දුව දෙනවා මිසක් හිතේ තියෙන තීන්දුව දෙන්න බෑ. සමහරවෙලේට හොඳටම පේන තැනකදි උනත් සාක්ෂි අනුව තමයි තීන්දුව දෙන්න වෙන්නෙ.
    Supreme Court Trump GIF by INTO ACTION

    යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියෙදි නඩුකාරයා බලන්නෙ තරාදියට දාන දේවල් බැලන්ස් ද කියල විතරයි.

    අරය පව්, මෙයා පව්, මූ නම් ෂුවර් එකට මේක කරන්න ඇති වගේ නිගමන වලට එළබෙන්නේ නෑ 😀 හොඳටම පේනවා නම් නිතිඥයට අමාරුවෙන්න බැහැනෙ එක හරියට ඉදිරිපත් කරගන්න