අපේ අක්කා කෙනෙක් ඉන්නවා. පොර නං පෝලිමේ ඉඳලා ගහන්නේ. Limit restrict කරපු දවස් වල full කරද්දී මිනිස්සු ඇවිත් බලලා මොකද වෙලා යන්නේ කියලා, මූ lawyer coat එක දාන් ඉඳලා තියෙන්නේ, ah මිස් අවුලක් නැ ගහගන්න කියලා.
Lawyers ලට අර නිකන් කථා කරලා පොඩි මෙව්වා එකක් ආපු දවස් වල.