Layland tata bus

Gccamila

Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    wari-nana.gif
    BUMP
    wari-nana.gif

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    උබට බස් තියනවා නම් ටැංකියේ මූඩියට ඉබ්බෙක් දාපන්. හැමදාම හවසට උබම බස් ටික අරන් ගිහින් ඩීසල් ගහපන්. ගොඩක් උන් ඩීසල් එක්ක බූමිතෙල් කලවම් කරලා ගහනවා. භූමිතෙල් රු 55 විතර වෙන්නෙ. බස් එලවන උන් අයිතිකාරයගේ සල්ලි වලින් භාගය ඩීසල් ගහලා, ඉතුරු භාගෙට භූමිතෙල් ගහනවා. ලංගම බස්වලට තෙල් ගහන්නෙ ඩිපෝවල තියන ෂෙඩ් එකෙන්. ඒත් ගොඩක් උන් කොහෙට්ට හරි ගිහින් ඩීසල් ටික කැන්වලට ඇදලා , ඒකට භූමිතෙල් දානවලු .දැන් ලංගමබස්වල ටැංකිවලටත් ඉබ්බො දාලා ඉන්නෙ

    භූමිතෙල් දාලා දිව්ව වගේ නෙමෙයි, ලෙඩ එනකොට ඒව හදන්න සල්ලි ගොඩක් ලැස්ති කරලා තියාගෙන හිටපන්
     
    Last edited:
    Mar 23, 2018
    26
    4
    3
    kuliyapitiya

    අනිවා සොරි තමා:no:
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    Dan nam route wala bus dala kisima wadak naa bn.
    dan bus karanna puluwan 4k 5k thiyenawanam thama bn, nathnam patta padui. trip walata, hire walatanam bus awula naa, route dalanam dan wadak naa