LB Finance කුනු දම්මිකය, ගුපියන්ට මීක් කියයි

dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    අඩු කුලේ ජෙප්පෝ ධම්මිකයවත් හිඟන්නෙක් කරල දායි වගේ.දැන්මම පටන් අරන් වැඩේ..ඕකුන්ට සල්ලි කාරයෝ පේන්න බෑ නේ කොහොමත්..😹😹
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,030
    54,673
    113
    Colombo
    අඩු කුලේ ජෙප්පෝ ධම්මිකයවත් හිඟන්නෙක් කරල දායි වගේ.දැන්මම පටන් අරන් වැඩේ..ඕකුන්ට සල්ලි කාරයෝ පේන්න බෑ නේ කොහොමත්..😹😹

    මේ ගැම්මටම මේකෙත් රිප්ලයි එකක් දාපන් :lol:

    https://elakiri.com/threads/හෙ-රනිල්-නම්-විය.2169758/
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    අඩු කුලේ ජෙප්පෝ ධම්මිකයවත් හිඟන්නෙක් කරල දායි වගේ.දැන්මම පටන් අරන් වැඩේ..ඕකුන්ට සල්ලි කාරයෝ පේන්න බෑ නේ කොහොමත්..😹😹

    ධම්මිකයට පාට් දැම්මොත් උෟ රටින් යයි..උෟට VIP වීසා ගන්න පුළුවන් ඕන රටක..ඩුබායි VIP වීසා අරන් ගියොත් උෟට TAX FREE..උගේ ලංකාවේ ෆැක්ටරි ටිකත් ගලවන් වෙන රටකට අරන් ගියහම ලංකාවේ උන්ට තමා හුප්පේ..😅

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,614
    125,075
    113
    දෙහිවල
    ධම්මිකයට පාට් දැම්මොත් උෟ රටින් යයි..උෟට VIP වීසා ගන්න පුළුවන් ඕන රටක..ඩුබායි VIP වීසා අරන් ගියොත් TAX FREE..උගේ ලංකාවේ ෆැක්ටරි ටිකත් ගලවන් වෙන රටකට අරන් ගියහම ලංකාවේ උන්ට තමා හුප්පේ..😅
    එතකොට එන නූල "ගුපියනි කූණු දම්මික රටින් ගිහින්"
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,789
    113
    මාලඹේ
    ධම්මිකයට පාට් දැම්මොත් උෟ රටින් යයි..උෟට VIP වීසා ගන්න පුළුවන් ඕන රටක..ඩුබායි VIP වීසා අරන් ගියොත් උෟට TAX FREE..උගේ ලංකාවේ ෆැක්ටරි ටිකත් ගලවන් වෙන රටකට අරන් ගියහම ලංකාවේ උන්ට තමා හුප්පේ..😅

    JVP එකේ වේසිගේ පුතාලා ආවාම ඕක තමා කරන්නේ Business කාරයො බය කරලා කප්පම් මුදල් පක්ෂ අරමුදලට දාගන්න වා🤮
     
    • Like
    Reactions: SLBlackKnight

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,200
    47,023
    113
    ධම්මිකයට පාට් දැම්මොත් උෟ රටින් යයි..උෟට VIP වීසා ගන්න පුළුවන් ඕන රටක..ඩුබායි VIP වීසා අරන් ගියොත් උෟට TAX FREE..උගේ ලංකාවේ ෆැක්ටරි ටිකත් ගලවන් වෙන රටකට අරන් ගියහම ලංකාවේ උන්ට තමා හුප්පේ..😅

    අනුර ධම්මික ඵක්කත් කථා කරා කියල කිව්වා අැත්තද දන්නේ නෑ..ඔය වගේ බිස්නස් වැටෙනවා කියන්නෙ රටට තමා පාඩු..බලපං මෝදි අදානිලා තියන් ගහන ගේම..ඒකෙන් ඉන්දියාවට කොච්චර වාසියක්ද..ඒ වාසිය ගන්න පුළුවන්ද පච ගහලා අදානිගේ බිස්නස් වැට්ටුවොත්..

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,614
    125,075
    113
    දෙහිවල
    JVP එකේ වේසිගේ පුතාලා ආවාම ඕක තමා කරන්නේ Business කාරයො බය කරලා කප්පම් මුදල් පක්ෂ අරමුදලට දාගන්න වා🤮
    අනුර දම්මික එක්ක යාලුවුනේ රතුපස්වල කේස් එකෙන් පස්සෙ.. 😁🤭
     
    • Like
    • Wow
    Reactions: neyohk and 2osama

    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    දම්මික බොසා කෙට්ටු වෙලා. උසත් ගිහින්
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ධම්මිකයට පාට් දැම්මොත් උෟ රටින් යයි..උෟට VIP වීසා ගන්න පුළුවන් ඕන රටක..ඩුබායි VIP වීසා අරන් ගියොත් උෟට TAX FREE..උගේ ලංකාවේ ෆැක්ටරි ටිකත් ගලවන් වෙන රටකට අරන් ගියහම ලංකාවේ උන්ට තමා හුප්පේ..😅

    ඒක මාර ලොජික් එකක් නේ.
    මහින්ද මහත්තයාට හොරා කියන්න එපා රට ජාතිය බේරගත්ත නිසා.
    රනිල්ට හොරා කියන්න එපා ගෑස් දුන්න නිසා.
    ගෝඨාට බනින්න එපා කෝවිඩ් වලින් බේරගත්ත නිසා.
    ටිරාන්ට බනින්න එපා ඌට us වීසා තියන නිසා.

    යකෝ මේකට දම්මිකට බැනලා වැඩක් නෑ.
    ඌ නෙමෙයි නේ අඩු කුලේ උන් රස්සාවට ගන්නේ.
    ඒත් භීශනය දාලා වැරදි වහන්න ගොන් ලොජික් හදන්න එපා.
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    ඒක මාර ලොජික් එකක් නේ.
    මහින්ද මහත්තයාට හොරා කියන්න එපා රට ජාතිය බේරගත්ත නිසා.
    රනිල්ට හොරා කියන්න එපා ගෑස් දුන්න නිසා.

    යකෝ මේකට දම්මිකට බැනලා වැඩක් නෑ.
    ඌ නෙමෙයි නේ අඩු කුලේ උන් රස්සාවට ගන්නේ.
    ඒත් භීශනය දාලා වැරදි වහන්න ගොන් ලොජික් හදන්න එපා.

    දැන් කවුද ඵපා කිව්වේ...හොරා කියන්න බැරිනම් අල්ලලා හිරේ දාපං., නැත්නම් ඒ කාලේ වගේ මරලා දාපන්...මට පුකද..?😅😅

    උඹලා කොහොමත් කිරි වලින් නාපු සර්ව සාධාරණ මිනිස්සු නේ...අනිත් උන් ඔක්කොම හොරු, මිනීමරුවෝ උඹලා 100%ක් perfect..😅😅😅
     
    • Like
    Reactions: 2osama and neyohk