යාලුවනේ මට ඉඩමක් ඇපේට තියලා ලක්ශ 5 ක විතර ලෝන් එකක් ගන්න ඕනේ.මම ෆ්‍රීලාන්ස් වෙබ් ඩිසයිනින් කරන්නේ.ඒ නිසා සැලරි ස්ලිප් bank account අරවා මේවා පෙන්නන්න විදිහක් නෑ. රජයේ බැංකුවලට යන්න බෑ.උන් ලෝන් එකේ අවශ්‍යතාවය නැති වෙනකල් පරම්පරාවෙම විස්තර අහනවා,documents ඉල්ලනවා. ඉඩම විතරක් ඇපේට තියලා වෙන documents මොකුත් නැතුව ලෝන් එක ගන්න පුලුවන් ෆිනෑන්ස් කම්පැනි එකක් තියෙනවද? මම දන්න විදිහට LB Finance එකේ අවුරුදු 20 විතර යනකල් ගෙවන්න කල් දෙනවා නේද?