Thanks machanBank එක ඇතුලෙදි ලෝය උසාවි ඉවර වෙලා ආව ගමන්ම වගේ වැඩේ දාගනින්. අපෙත් ඔය වගේම සීන් එකක් වෙලා bank එක ඇතුලෙදිම වැඩ ටික කලේ. කිසි අවුලක් වුනේ නෑ. මොනවහරි හේතුවකට එදාම චෙක් එක deposit වුනේ නෑ නම් ඔප්පුව අරූගෙ නමට register වෙන්න කලින් නවත්තහන් ඒක. Same bank නිසා check එක එකෙන් පස්සෙ දැම්මත් අවුලක් නෑ නෙ. එවෙලෙම මාරු වෙන්න ඕන.
බොහොම ස්තුති මචන්..මම ඒ විදියට කරන්නම්..මචන්, සරළව කියන්න තියෙන්නේ උබට බය වෙන්න දෙයක් නෑ කියන එක තමයි.
බැංකුවෙන් චෙක් එකක් කියලා කියන්නේ Bank PayOrder නැත්තම් Bank Draft කියලා කියන එකම තමයි. ඒවා සල්ලි වගේ තමයි. උබේ නම හරියට තියෙනවා නම් ප්‍රශ්නයක් වෙන්නේ නෑ. සාමන්‍යයෙන් ඒවා කෑශ් කරන්නේ නෑ, නම ලියලා තියෙන කෙනාගේ අකවුන්ට් එකකට තමයි දාන්නේ.
උබට HNB එකවුන්ට් එකක් තියෙනවා නං ඒ වෙලේම අකවුන්ට් එකට දාලා කෑශ් ගන්න පුලුවං, වෙන බැංකුවක අකවුන්ට් එකක් නම් තියෙන්නේ ඩිපොසිට් කරන දවසට පස්සේ දවසේ (සාමන්‍යයෙන් දවල් 2න් පස්සේ) කෑශ් ගන්න පුලුවං.


------ Post added on Sep 25, 2022 at 12:51 PM