HNB ඉඩම් ලෝන් මෙහෙම උනා..

CaptainPhillips

Well-known member
  • Feb 15, 2018
    1,149
    2,123
    113
    සෝමාලි මුහුදේ
    Bank එක ඇතුලෙදි ලෝය උසාවි ඉවර වෙලා ආව ගමන්ම වගේ වැඩේ දාගනින්. අපෙත් ඔය වගේම සීන් එකක් වෙලා bank එක ඇතුලෙදිම වැඩ ටික කලේ. කිසි අවුලක් වුනේ නෑ. මොනවහරි හේතුවකට එදාම චෙක් එක deposit වුනේ නෑ නම් ඔප්පුව අරූගෙ නමට register වෙන්න කලින් නවත්තහන් ඒක. Same bank නිසා check එක එකෙන් පස්සෙ දැම්මත් අවුලක් නෑ නෙ. එවෙලෙම මාරු වෙන්න ඕන.
    Thanks machan

    මචන්, සරළව කියන්න තියෙන්නේ උබට බය වෙන්න දෙයක් නෑ කියන එක තමයි.
    බැංකුවෙන් චෙක් එකක් කියලා කියන්නේ Bank PayOrder නැත්තම් Bank Draft කියලා කියන එකම තමයි. ඒවා සල්ලි වගේ තමයි. උබේ නම හරියට තියෙනවා නම් ප්‍රශ්නයක් වෙන්නේ නෑ. සාමන්‍යයෙන් ඒවා කෑශ් කරන්නේ නෑ, නම ලියලා තියෙන කෙනාගේ අකවුන්ට් එකකට තමයි දාන්නේ.
    උබට HNB එකවුන්ට් එකක් තියෙනවා නං ඒ වෙලේම අකවුන්ට් එකට දාලා කෑශ් ගන්න පුලුවං, වෙන බැංකුවක අකවුන්ට් එකක් නම් තියෙන්නේ ඩිපොසිට් කරන දවසට පස්සේ දවසේ (සාමන්‍යයෙන් දවල් 2න් පස්සේ) කෑශ් ගන්න පුලුවං.
    බොහොම ස්තුති මචන්..මම ඒ විදියට කරන්නම්..👍👍❤❤
    ------ Post added on Sep 25, 2022 at 12:51 PM
     
    • Like
    Reactions: pradeeplk1025

    parallax

    Well-known member
  • Dec 11, 2011
    1,725
    766
    113
    CIA Headquartes, Langly, Virginia
    මචන්..මම විකුණන්න දාලා තියන ඉඩමක් ගන්න මනුස්සයෙක් ආවා..ඒ මනුස්සයා එයාගේ තියන වෙන ඉඩමක් හැටන් නැශනල් බෑන්ක් එකට ඇපේට තියලා තමයි මගේ ඉඩම ගන්නවා කිව්වේ..මම ඒ මනුස්සයාගෙන් ඇඩ්වාන්ස් එකකුත් අරන් තියෙන්නේ..ඊට පස්සේ මම ඒ මනුස්සයත් එක්ක බෑන්ක් එකට ගියා..ඒ මනුස්සයා ඒ කියන විදියටම බෑන්ක් ලෝන් එක ඇප්ලයි කරලා තියෙන්නේ..මම බෑන්ක් එකේ අයත් එක්කත් කතාකරා..බෑන්ක් එකට එයා ඇපේට තියන්නේ එයාගේ ඉඩමක් උනාට බෑන්ක් එකෙන් බලනව එයා මගෙ ඉඩම මිලදී ගන්නවද කියන එකත්..මොකද එයා එයාගේ ඉඩම බෑන්ක් එකට තියලා ලෝන් එක ඉල්ලන්නේ තව ඉඩමක් මිලදී ගන්න කියලනේ.බෑන්ක් එකෙන් මගෙ ඉඩම ගැනත් විස්තර..ප්ලෑන් එක..වගේ දේවල් කොපි ඉල්ල ගත්තා..බෑන්ක් එකෙන් දෙන චෙක් එක කෙලින්ම මගෙ නමට දෙන විදියටයි හදලා තියෙන්නේ..දැන් ප්‍රශ්නේ මේකයි
    මේ ලගදි මම බෑන්ක් එකට ගිහින් ඇහුවම එයාගේ ලෝන් එක ඇපෲ වෙලා තියෙන්නේ කිව්වා..ඉතින් දැන් ඔය ඉඩම ලියන වෙලාවට බැන්කුවෙන් ලු මගෙ අතට චෙක් එක දෙන්නේ..දැන් අපි එලියේ කොහෙහරි ලෝයර් කෙනෙක් ගාව ඕක ලියද්දි බෑන්ක් එකේ කෙනෙක් එනවලු අර චෙක් එකත් අරන්..අපි කැමති ලෝයර් කෙනෙක් ගාව ලියන්න පුලුවන්ලු..
    පස්සේ මම කිව්වා ඕක චෙක් ගනුදෙනුවක් නිසා බෑන්ක් එකෙන් චෙක් එක දුන්නත් මට ඒක කෑශ් කරගන්න ඕනි ඒ වෙලාවෙම කියලා.මගෙත් ඒ බැන්කුවේ එකවුන්ට් තියනවා.මොකද බෑන්ක් එකේ එකා උනත් අරන් එන්නෙ චෙක් එකක්නේ..ඕක ඊට පස්සේ මම ගිහින් එකවුන්ට් එකට දැම්මම කෑශ් උනේ නැත්තම් එහෙම..අනික ඌ මොන චෙක් එකක් ගෙනෙයිද කවුද දන්නේ..බැන්කුවේ එකෙක් හැබැයි චෙක් එක ගේන්නේ කිව්වා..බැන්කුවෙන්මයි කිව්වේ..කොහොමහරි මම කිව්වා ඉඩම ලියන එක බැන්කුව ඇතුලෙදි කරමු කියලා..එතකොට ලෝයර් එක්ක බැන්කුවට ගියාම ඒ වෙලාවේ හම්බෙන කෑශ් චෙක් එක ඒ වෙලාවෙම එකවුන්ට් එකට දාලා බලන්න පුලුවන්නේ..මේක ගැන දන්න යාලුවෝ උපදෙසක් දෙන්නකෝ මේක හරියට කරගන්න..ලෝයර් කිව්වා කොහොමත් මගෙ එකවුන්ට් එකට කෑශ් උනාම තමයිලු ඉඩම ලියන කටයුතු කම්ප්ලීට් වෙන්නේ..HNB එකෙන්ම කෑශ් චෙක් එකක් දුන්නම ඒක එයාලගෙම එකවුන්ට් එකට දාන්න පුලුවන්නේ..මට ප්‍රශ්නේ තියෙන්නේ එලියේ ලෝයර් කෙනෙක් ගාව ලියුවොත් චෙක් එකක් අරන් බෑන්ක් එකේ කෙනෙක් එන එක අනම් මනම් අවුල් වැඩද..පොඩ්ඩක් කියන්නකෝ...
    සල්ලිනේ මචං ඔහොම vigilant වෙන එකේ වැරුද්දක් නෑ එක හොදයි. Check එක genuine HNB corporate account එකේ එකක් නම් බය වෙන්න එපා චෙක් එක උන්ගෙම එකක් හින්දා එදාම clear වෙයි. lawyer ට කෝකටත් කියන්න documents foward කරන්න එපා කියලා චෙක් එක ක්ලියර් වෙනකම්. උඹට ඔනේ නම් එහෙම clause එකක් දාලා agreement එකක් ගහපන් නැත්තන් ගන්න එකාගෙන් affidavit එකක් ගනින් lawyer ට කියලා ඔය condition එකට එකගයි කියලා. උඹ චෙක් ගනුදෙනු නිතර කරනවා නම් චෙක් එක genuine ද කියලා දැක්ක ගමන් කියන්න පුලුවන් එහෙනම් ඔය මුකුත් කරන්න ඔනේ නෑ.
     

    JDZ

    Junior member
  • Sep 25, 2022
    47
    74
    18
    Colombo
    Thanks machan


    බොහොම ස්තුති මචන්..මම ඒ විදියට කරන්නම්..👍👍❤❤
    ------ Post added on Sep 25, 2022 at 12:51 PM
    මතක් කරලා උබට ඒ දෙන චෙක් එකේ ෆොටෝකොපි එකක් ඉල්ලලා තියාගන්න (ලෝයර් කොහොමත් කොපි එකක් ඉල්ලගන්නවා, ඒ වෙලේම ඔයත් එකක් ඉල්ලගන්න)
    ඒ වගේම ඔයාගෙ ඉඩමේ ඔප්පු ප්ලෑන් කොපි දාලා එක ෆයිල් එකක් තියලා තියාගන්න වැඩි පරිස්සමට. ඒකටම අර චෙක් එකේ කොපියයි, ගන්න මනුස්සයගේ ID කොපි සහ පුලුවන්නම් අලුතෙන් ලියන ඔප්පුවේ කොපි එකකුත් දාගන්න. පස්සේ කාලෙක ඕන උනොත් හතරවටේ යන්න ඕන නෑ එතකොට.
     

    parallax

    Well-known member
  • Dec 11, 2011
    1,725
    766
    113
    CIA Headquartes, Langly, Virginia
    දැන් HNB එකේ පොත් දෙන්නේ නෑනේ බන්..පාස් පොත් දෙන්නේ ඔය වයසක උන්ට එහෙම විතරයි..ඇප් එක තමයි දැන් ගනුදෙනු වලදි යොදා ගන්නේ..මට කවුද කිව්වා දැන් සම්පත් එකෙත් පාස් පොත් දෙන්නේ නෑලු කියලා..ඒකෙනම් ලොකු අවුලක් නෑ..ඉස්සරහට කොහොමත් ඔහොමනේ වෙන්නේ..අනිවා බන්..උබ කියපු විදියට කරන්නම් මම..ඉඩම ගන්න එකානම් මට ශුවර් බන්..මම හොදට දන්න පොරක්..ඌට ලෝයර් කෙනෙක් හොයලා දුන්නෙත් මම..වැඩිය ඒවා දන්න පොරක් නෙමෙයි..ඒ උනාට මමත් උබ වගේ ඔය බැන්කු වල කෙරුවාවල් විස්වාස කරන්නේ නෑ එච්චර..ඒක නිසා අර කිව්ව විදියට කරනවා..තෑන්ක්ස් මචන්..❤
    na samapth denawa me lagadi mn gawa wada karana ekekta open kara gihin
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    54,729
    42,921
    113
    මාලඹේ
    ගැනුම්කරු කැමති ලෝයර් කෙනෙක් ගාව. ඒ ලෝයර් ගාස්තු ගෙවන්නෙ ගැනුම්කරු නිසා වෙන්න ඕන.

    19:50 balanna


    කථා කරලා ඕනේ නම් ඉඩම අයිති කාරයාගේ කියන ලෝයාර් කෙනෙක් ගවත් ලියන්න පුළුවන් ගැනුම් කරු කැමති වෙන්න ඕනේ
     
    • Like
    Reactions: topkollek

    tin tin

    Active member
  • Mar 26, 2007
    189
    184
    43
    Calgary, AB
    මචන්..මම විකුණන්න දාලා තියන ඉඩමක් ගන්න මනුස්සයෙක් ආවා..ඒ මනුස්සයා එයාගේ තියන වෙන ඉඩමක් හැටන් නැශනල් බෑන්ක් එකට ඇපේට තියලා තමයි මගේ ඉඩම ගන්නවා කිව්වේ..මම ඒ මනුස්සයාගෙන් ඇඩ්වාන්ස් එකකුත් අරන් තියෙන්නේ..ඊට පස්සේ මම ඒ මනුස්සයත් එක්ක බෑන්ක් එකට ගියා..ඒ මනුස්සයා ඒ කියන විදියටම බෑන්ක් ලෝන් එක ඇප්ලයි කරලා තියෙන්නේ..මම බෑන්ක් එකේ අයත් එක්කත් කතාකරා..බෑන්ක් එකට එයා ඇපේට තියන්නේ එයාගේ ඉඩමක් උනාට බෑන්ක් එකෙන් බලනව එයා මගෙ ඉඩම මිලදී ගන්නවද කියන එකත්..මොකද එයා එයාගේ ඉඩම බෑන්ක් එකට තියලා ලෝන් එක ඉල්ලන්නේ තව ඉඩමක් මිලදී ගන්න කියලනේ.බෑන්ක් එකෙන් මගෙ ඉඩම ගැනත් විස්තර..ප්ලෑන් එක..වගේ දේවල් කොපි ඉල්ල ගත්තා..බෑන්ක් එකෙන් දෙන චෙක් එක කෙලින්ම මගෙ නමට දෙන විදියටයි හදලා තියෙන්නේ..දැන් ප්‍රශ්නේ මේකයි
    මේ ලගදි මම බෑන්ක් එකට ගිහින් ඇහුවම එයාගේ ලෝන් එක ඇපෲ වෙලා තියෙන්නේ කිව්වා..ඉතින් දැන් ඔය ඉඩම ලියන වෙලාවට බැන්කුවෙන් ලු මගෙ අතට චෙක් එක දෙන්නේ..දැන් අපි එලියේ කොහෙහරි ලෝයර් කෙනෙක් ගාව ඕක ලියද්දි බෑන්ක් එකේ කෙනෙක් එනවලු අර චෙක් එකත් අරන්..අපි කැමති ලෝයර් කෙනෙක් ගාව ලියන්න පුලුවන්ලු..
    පස්සේ මම කිව්වා ඕක චෙක් ගනුදෙනුවක් නිසා බෑන්ක් එකෙන් චෙක් එක දුන්නත් මට ඒක කෑශ් කරගන්න ඕනි ඒ වෙලාවෙම කියලා.මගෙත් ඒ බැන්කුවේ එකවුන්ට් තියනවා.මොකද බෑන්ක් එකේ එකා උනත් අරන් එන්නෙ චෙක් එකක්නේ..ඕක ඊට පස්සේ මම ගිහින් එකවුන්ට් එකට දැම්මම කෑශ් උනේ නැත්තම් එහෙම..අනික ඌ මොන චෙක් එකක් ගෙනෙයිද කවුද දන්නේ..බැන්කුවේ එකෙක් හැබැයි චෙක් එක ගේන්නේ කිව්වා..බැන්කුවෙන්මයි කිව්වේ..කොහොමහරි මම කිව්වා ඉඩම ලියන එක බැන්කුව ඇතුලෙදි කරමු කියලා..එතකොට ලෝයර් එක්ක බැන්කුවට ගියාම ඒ වෙලාවේ හම්බෙන කෑශ් චෙක් එක ඒ වෙලාවෙම එකවුන්ට් එකට දාලා බලන්න පුලුවන්නේ..මේක ගැන දන්න යාලුවෝ උපදෙසක් දෙන්නකෝ මේක හරියට කරගන්න..ලෝයර් කිව්වා කොහොමත් මගෙ එකවුන්ට් එකට කෑශ් උනාම තමයිලු ඉඩම ලියන කටයුතු කම්ප්ලීට් වෙන්නේ..HNB එකෙන්ම කෑශ් චෙක් එකක් දුන්නම ඒක එයාලගෙම එකවුන්ට් එකට දාන්න පුලුවන්නේ..මට ප්‍රශ්නේ තියෙන්නේ එලියේ ලෝයර් කෙනෙක් ගාව ලියුවොත් චෙක් එකක් අරන් බෑන්ක් එකේ කෙනෙක් එන එක අනම් මනම් අවුල් වැඩද..පොඩ්ඩක් කියන්නකෝ...
    Bank එකේදි deed එක අත්සන් කරන්න දාගන්න. බැංකුව එක්ක කථාකලාම එයාලා ඒ විදියට කරන්න අවසර දෙනවා.
     

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,260
    2,581
    113
    Gon nambo ehema wenne na godak welawata deed eke oya cheque details danawa eken thamaye payment eka karanne kiyala cheque eka cash unama thamaye ganudenuwa complete wenne ethakam ganudenuwa incomplete.Bank ekenda cheque eka issue wenne kiyala cheque eka gaththama balaganna puluwan.uge edamaye umbage edamaye dekama mortgage karanawa athi u godak welawata full amount ekama loan eka ganna umbata kiyanne nathuwa athi baya wena nisa.Dan Meka kiwwa kiyala umba sihiya nathuwa watenna epa.Ane Manda ban umbala Nam Montessori babala wage mama ahana legal issues godak ewata reply karanneth naththe oka thamaye.Ekko umbala mewa danagena boruwata hurathal wenawa.🙁🙁🙁
     

    piyals

    Well-known member
  • Sep 21, 2009
    826
    687
    93
    It is the normal procedure. You get a check from the bank; but if you want to be more cautious, maybe you can send someone to bank then and there and get it cashed or deposited to your account. Doing the transaction at the bank is also an option if the bank is okay.
     
    • Like
    Reactions: CaptainPhillips

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    7,310
    2,289
    113
    Oka million kiyaka deal akakda???normally mama danna widiyata over 20 million okkoma deal wenne bank athule thamai...ohoma hora cheque dila idam liyaganna athi ban issara..dan ewa bee dan technology nisa..anika dan bank dala e cheque aka harida kiyala lawyer yanna kalin balaganna puluwanne...

    Onawata wada hithanna epa ...oka bank akaka karanna..
     
    • Like
    Reactions: CaptainPhillips

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    15,855
    13,955
    113
    චෙක් එක එන්නෙ බෑන්ක් එකෙන්. ඒ සල්ලි ගෙවන්නෙ බෑන්ක් එක. නැතුව ඉඩම ගන්න එකා නෙමේ. උබේ මුදල් ගනුදෙනුව සිද්දවෙන්නෙ බෑන්ක් එකත් එක්ක. ඒක නිසා ගැටලුවක් වෙන්න විදිහක් නෑ.
     
    • Like
    Reactions: CaptainPhillips

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,969
    1
    29,798
    113
    ගැනුම්කරු කැමති ලෝයර් කෙනෙක් ගාව. ඒ ලෝයර් ගාස්තු ගෙවන්නෙ ගැනුම්කරු නිසා වෙන්න ඕන.

    19:50 balanna

    Tfs macho :yes:
     
    • Like
    Reactions: topkollek

    Tikiril

    Well-known member
  • May 14, 2021
    376
    689
    93
    ඕක කිසි අවුලක් නෑ. මගෙත් මෙහෙම එකක් කරා. බැංකුව (NDB) ඇතුලෙදිමයි ලෝයර් එක්කගෙන ගිහින් අත්සන් කරේ, මගෙ උවමනාවට නෙමෙයි අනිත් පැත්තෙ ඉඩම විකුනපු එකාගෙ උවමනාවට. කොහොම කලත් මුකුත් ප්‍රශ්නයක් නෑ, අපි බැංකුව එක්කනෙ ගනු දෙනු කරන්නෙ.
     
    • Like
    Reactions: CaptainPhillips

    hackerj

    Well-known member
  • Aug 3, 2007
    1,417
    415
    83
    Inside ma hEaRt
    මමත් HNB එකේ ලෝන් එකක් ගත්ත කෙනෙක්ට ඉඩමක් වික්ක. බෑන්ක් ඩ්‍රාෆ්ට් එකක් දෙන්නෙ. ඒක චෙක් එකක් වගේ, බට් නමට සහ NIC එකට ලියල දෙන්නෙ. වෙන කෙනෙක්ට සල්ලි ගන්න බැහැ. මං චෙක් deposit කරේ වෙන බැංකුවක. අවුලක් වෙන්නෙ නැහැ. HNB එක ඇතුලෙ සයින් කරේ ඔප්පුව.

    සල්ලි ගෙවන්නෙත් බැංකුවෙන් මිසක් ගන්න එකාගෙන් නෙවේ. බුල කෙලින්න අමාරුයි.
     
    • Like
    Reactions: CaptainPhillips

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,198
    2,070
    113
    in Helll
    මචං සාමාන්‍යයෙන් ඔප්පුවේම වගන්තියක් තියනවා අහවල් චෙක් නම්බර් එකෙන් මෙච්චර ගානක් මුදල් ගනුදෙනුව උඩ තමයි ඔප්පුව බලාත්මක වෙන්නේ කියලා එතකොට උබට දුන්න එක හොර චෙක් එකක් වුණොත් ලියපු ඔප්පුව වලංගු නෑ. අනිත් එක රෙජිස්ටර් කරන්න යවන්නේ චෙක් එක කෑෂ් වුණාට පස්සේ තමයි.
     
    • Like
    Reactions: CaptainPhillips

    himal2000

    Well-known member
  • Jun 27, 2021
    279
    370
    63
    මචන්..මම විකුණන්න දාලා තියන ඉඩමක් ගන්න මනුස්සයෙක් ආවා..ඒ මනුස්සයා එයාගේ තියන වෙන ඉඩමක් හැටන් නැශනල් බෑන්ක් එකට ඇපේට තියලා තමයි මගේ ඉඩම ගන්නවා කිව්වේ..මම ඒ මනුස්සයාගෙන් ඇඩ්වාන්ස් එකකුත් අරන් තියෙන්නේ..ඊට පස්සේ මම ඒ මනුස්සයත් එක්ක බෑන්ක් එකට ගියා..ඒ මනුස්සයා ඒ කියන විදියටම බෑන්ක් ලෝන් එක ඇප්ලයි කරලා තියෙන්නේ..මම බෑන්ක් එකේ අයත් එක්කත් කතාකරා..බෑන්ක් එකට එයා ඇපේට තියන්නේ එයාගේ ඉඩමක් උනාට බෑන්ක් එකෙන් බලනව එයා මගෙ ඉඩම මිලදී ගන්නවද කියන එකත්..මොකද එයා එයාගේ ඉඩම බෑන්ක් එකට තියලා ලෝන් එක ඉල්ලන්නේ තව ඉඩමක් මිලදී ගන්න කියලනේ.බෑන්ක් එකෙන් මගෙ ඉඩම ගැනත් විස්තර..ප්ලෑන් එක..වගේ දේවල් කොපි ඉල්ල ගත්තා..බෑන්ක් එකෙන් දෙන චෙක් එක කෙලින්ම මගෙ නමට දෙන විදියටයි හදලා තියෙන්නේ..දැන් ප්‍රශ්නේ මේකයි
    මේ ලගදි මම බෑන්ක් එකට ගිහින් ඇහුවම එයාගේ ලෝන් එක ඇපෲ වෙලා තියෙන්නේ කිව්වා..ඉතින් දැන් ඔය ඉඩම ලියන වෙලාවට බැන්කුවෙන් ලු මගෙ අතට චෙක් එක දෙන්නේ..දැන් අපි එලියේ කොහෙහරි ලෝයර් කෙනෙක් ගාව ඕක ලියද්දි බෑන්ක් එකේ කෙනෙක් එනවලු අර චෙක් එකත් අරන්..අපි කැමති ලෝයර් කෙනෙක් ගාව ලියන්න පුලුවන්ලු..
    පස්සේ මම කිව්වා ඕක චෙක් ගනුදෙනුවක් නිසා බෑන්ක් එකෙන් චෙක් එක දුන්නත් මට ඒක කෑශ් කරගන්න ඕනි ඒ වෙලාවෙම කියලා.මගෙත් ඒ බැන්කුවේ එකවුන්ට් තියනවා.මොකද බෑන්ක් එකේ එකා උනත් අරන් එන්නෙ චෙක් එකක්නේ..ඕක ඊට පස්සේ මම ගිහින් එකවුන්ට් එකට දැම්මම කෑශ් උනේ නැත්තම් එහෙම..අනික ඌ මොන චෙක් එකක් ගෙනෙයිද කවුද දන්නේ..බැන්කුවේ එකෙක් හැබැයි චෙක් එක ගේන්නේ කිව්වා..බැන්කුවෙන්මයි කිව්වේ..කොහොමහරි මම කිව්වා ඉඩම ලියන එක බැන්කුව ඇතුලෙදි කරමු කියලා..එතකොට ලෝයර් එක්ක බැන්කුවට ගියාම ඒ වෙලාවේ හම්බෙන කෑශ් චෙක් එක ඒ වෙලාවෙම එකවුන්ට් එකට දාලා බලන්න පුලුවන්නේ..මේක ගැන දන්න යාලුවෝ උපදෙසක් දෙන්නකෝ මේක හරියට කරගන්න..ලෝයර් කිව්වා කොහොමත් මගෙ එකවුන්ට් එකට කෑශ් උනාම තමයිලු ඉඩම ලියන කටයුතු කම්ප්ලීට් වෙන්නේ..HNB එකෙන්ම කෑශ් චෙක් එකක් දුන්නම ඒක එයාලගෙම එකවුන්ට් එකට දාන්න පුලුවන්නේ..මට ප්‍රශ්නේ තියෙන්නේ එලියේ ලෝයර් කෙනෙක් ගාව ලියුවොත් චෙක් එකක් අරන් බෑන්ක් එකේ කෙනෙක් එන එක අනම් මනම් අවුල් වැඩද..පොඩ්ඩක් කියන්නකෝ...
    බැංකුවෙන් දෙන්නේ pay order එකක්. ඒවා ගෙවීම් වලට පිළිගන්නවා.ඔයා නීතිඥයා එක්ක බැංකුවට ගිහිල්ලා එතනදිම චෙක් එක අරන් එතනදිම ගිණුමට දාන්න.
     

    Pasiya007

    Active member
  • Jul 26, 2021
    152
    91
    28
    Bank draft ekak ganna. 1000kda koheda yanne HNB eke. Eka oyage account number ekata liyala illagaththama hari
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    23,800
    8,997
    113
    Forest
    Don’t worry. Bank has no interest in scamming you. That is why they will write the check in your name and not his. Do it in the bank.