මම ගාව තියනවා D-Link එකක් ලෙසටම වැඩ. දැන් අරගෙන අවුරුදු 3ක් වෙනවා
https://us.dlink.com/en/products/dwa-181-ac1300-mu-mimo-wi-fi-nano-usb-adapter
මේක මම ගත්තේ Barclays එකෙන්. දැන් නම් මේ බ්‍රෑන්ඩ් එක නැහැ. ඒ දවස්වල රුපියල් 1500ක් උනේ මචෝ...ලංකාවෙන්ද ගත්තේ ? කොහෙන්ද ? කීයක් උනාද ?

oka mama order kala.adaptor eka disconnect wena scene ekak awa.
oka mama order kala.adaptor eka disconnect wena scene ekak awa.
unge disk ekenma drivers install kalama withrayi eka fix une.![]()
ම්ං අවුරුද්දක් තිස්සේ පාවිච්චි කරනවා අවුලක් නෑ හොදයි බර වැඩනම් කරලා නෑ...
aduyi bn.havit adaptor eken dialog router speed eka 30-50Mbps enawa.ස්පීඩ් අව්ලක් නැද්ද මචන් ? එක දිගට යූස් කරද්දි ස්ලෝ වෙනවද ?
ම්ං රු 850 කට විතර ඒදවස් වල ගත්තෙ 2022 1 year warrant සමහර මාsa වල 20 gb හිටං බාලා තියෙනවා මට disconnect වෙන අවුල ඇවිත් නෑ පොඩ්ඩක් විතර රත් වෙනවා තාම එක පාරක් වත් ගලෝ ලා ගහන්න උනේ නෑ.. එදිනෙදා පාවිච්ච්‍යට හොදය.ඩවුන්ලෝඩ් කරද්දි ස්පීඩ් අඩු වෙන්නෙ නැද්ද මචන් ?
ඩරස් එකේ රිවීවු වල නං සේරම එවුන් කියන්නෙ වැඩ කරනවා කියලා නේද
ඉඳල හිටලා එකෙක් දෙන්නෙක් ස්පීඩ් එක අඩුයි කියලා තියනවා
හොඳ brand වල ඒවත් තියනවා පොඩ්ඩක් ගනන්
https://www.daraz.lk/products/usb-w...0e.searchlist.list.75.37d575e4WVG3N3&search=1
එහෙමමත් නැහැනේEthernet cable තරම් එකක්වත් සෙට් වෙන්නෙ නෑ නේද ?
එහෙමමත් නැහැනේ
දැන් ඔය ලැප්ටොප් එහෙම කිසිම කරදරයක් නැතිව වයිෆයි විතරක් තිබිලා යූස් කරන්නෙ