LB Link wifi adapter

lilman

Well-known member
  • May 10, 2009
    41,361
    55,355
    113
    Colombo
    මේක යූස් කරන අය ඉන්නවද ? අව්ලක් නැද්ද ?

    රේන්ජ් එක ගොඩක් ඕනෙ නෑ.ඩවුන්ලෝඩ් වලට යූස් කරන්න ගන්න බලන්නෙ :)

     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,423
    19,606
    113
    Colombo
    ඩරස් එකේ රිවීවු වල නං සේරම එවුන් කියන්නෙ වැඩ කරනවා කියලා නේද
    ඉඳල හිටලා එකෙක් දෙන්නෙක් ස්පීඩ් එක අඩුයි කියලා තියනවා

    හොඳ brand වල ඒවත් තියනවා පොඩ්ඩක් ගනන්
    https://www.daraz.lk/products/usb-w...0e.searchlist.list.75.37d575e4WVG3N3&search=1
     
    Last edited:
    • Like
    • Love
    Reactions: lilman and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,343
    199,159
    113
    Colombo, Sri Lanka
    ලංකාවෙන්ද ගත්තේ ? කොහෙන්ද ? කීයක් උනාද ?
    මේක මම ගත්තේ Barclays එකෙන්. දැන් නම් මේ බ්‍රෑන්ඩ් එක නැහැ. ඒ දවස්වල රුපියල් 1500ක් උනේ මචෝ... :P
     
    • Like
    Reactions: kinkon and lilman

    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    මේක යූස් කරන අය ඉන්නවද ? අව්ලක් නැද්ද ?

    රේන්ජ් එක ගොඩක් ඕනෙ නෑ.ඩවුන්ලෝඩ් වලට යූස් කරන්න ගන්න බලන්නෙ :)

    oka mama order kala.adaptor eka disconnect wena scene ekak awa.
    unge disk ekenma drivers install kalama withrayi eka fix une. 😅


    havit ekakuth awurudu 5k awulk nathuwa use karanawa.speed,range hodayi okata wada.dan prices wadi athi.
     
    • Like
    Reactions: lilman

    lilman

    Well-known member
  • May 10, 2009
    41,361
    55,355
    113
    Colombo
    oka mama order kala.adaptor eka disconnect wena scene ekak awa.
    unge disk ekenma drivers install kalama withrayi eka fix une. 😅

    ස්පීඩ් අව්ලක් නැද්ද මචන් ? එක දිගට යූස් කරද්දි ස්ලෝ වෙනවද ?
     
    • Like
    Reactions: Kavindu1221

    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    ම්ං අවුරුද්දක් තිස්සේ පාවිච්චි කරනවා අවුලක් නෑ හොදයි බර වැඩනම් කරලා නෑ...
     
    • Like
    Reactions: lilman

    lilman

    Well-known member
  • May 10, 2009
    41,361
    55,355
    113
    Colombo
    ම්ං අවුරුද්දක් තිස්සේ පාවිච්චි කරනවා අවුලක් නෑ හොදයි බර වැඩනම් කරලා නෑ...

    ඩවුන්ලෝඩ් කරද්දි ස්පීඩ් අඩු වෙන්නෙ නැද්ද මචන් ?
     

    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    ස්පීඩ් අව්ලක් නැද්ද මචන් ? එක දිගට යූස් කරද්දි ස්ලෝ වෙනවද ?
    aduyi bn.havit adaptor eken dialog router speed eka 30-50Mbps enawa.
    oya adaptor eken godak welawata 10-25Mbps wage gaanak enne.normal use karaddi oka feel wenne na.

    drivers awula thibuna kaale nam loku files eka digata download karaddi adaptor eka off wenawa.mata thawama hithaganna ba eka drivers awulkda adaptor eke awulkda kiyala.
    puluwan nam wena model ekak ganin bn.
     
    • Like
    Reactions: lilman

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    10,016
    17,083
    113
    Colombo
    apo ganna epa. mn mulin use kare oka. loku file ekak download karddi disconnect wenawa. aye galola gahnnone wada karanna.
    oka ain karala tp link ekak gatta. eka patta.

    TP-TL-WN821N-WIFI-ADPT-01.jpg
     
    • Like
    Reactions: NRTG and lilman

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,114
    113
    Uba noramal pawichi karnwanm oka kamk na, Smahara ewa rath weddi slow wenwa
    Disconect kara ganwa wage leda enwa ekai
    Download walatama ganna nisa
    nathnm D link , TP link wage hoda ekk hoyala ganna eka hodai
    Nathnm PCI card ekak gathanm ithin supiri 8-)
     
    • Like
    Reactions: lilman

    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    ඩවුන්ලෝඩ් කරද්දි ස්පීඩ් අඩු වෙන්නෙ නැද්ද මචන් ?
    ම්ං රු 850 කට විතර ඒදවස් වල ගත්තෙ 2022 1 year warrant සමහර මාsa වල 20 gb හිටං බාලා තියෙනවා මට disconnect වෙන අවුල ඇවිත් නෑ පොඩ්ඩක් විතර රත් වෙනවා තාම එක පාරක් වත් ගලෝ ලා ගහන්න උනේ නෑ.. එදිනෙදා පාවිච්ච්‍යට හොදය. 🙂 mobitel 1mbps විතර ස්පීඩ් එකක් එනවා පෝන් එකේ වගේ පැකේජ් එකට.
     
    • Like
    Reactions: lilman

    lilman

    Well-known member
  • May 10, 2009
    41,361
    55,355
    113
    Colombo
    ඩරස් එකේ රිවීවු වල නං සේරම එවුන් කියන්නෙ වැඩ කරනවා කියලා නේද
    ඉඳල හිටලා එකෙක් දෙන්නෙක් ස්පීඩ් එක අඩුයි කියලා තියනවා

    හොඳ brand වල ඒවත් තියනවා පොඩ්ඩක් ගනන්
    https://www.daraz.lk/products/usb-w...0e.searchlist.list.75.37d575e4WVG3N3&search=1

    Ethernet cable තරම් එකක්වත් සෙට් වෙන්නෙ නෑ නේද ?
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,423
    19,606
    113
    Colombo
    Ethernet cable තරම් එකක්වත් සෙට් වෙන්නෙ නෑ නේද ?
    එහෙමමත් නැහැනේ
    දැන් ඔය ලැප්ටොප් එහෙම කිසිම කරදරයක් නැතිව වයිෆයි විතරක් තිබිලා යූස් කරන්නෙ
     
    • Like
    Reactions: lilman

    lilman

    Well-known member
  • May 10, 2009
    41,361
    55,355
    113
    Colombo
    එහෙමමත් නැහැනේ
    දැන් ඔය ලැප්ටොප් එහෙම කිසිම කරදරයක් නැතිව වයිෆයි විතරක් තිබිලා යූස් කරන්නෙ

    අලුතෙන් එන ලැප් වල ethernet නැද්ද ?