LC එකක් ඇර ගන්න

OCP

Active member
  • May 24, 2011
    460
    177
    43
    Wattala
    මචන්ලා LC එකක් open කරන්න පුළුවන් leasing companies තියනවද?:eek::eek:
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    ලියාපදිංචි ආයතනයක් හරහා තමයි වාහනේ ආනයනය කරන්න වෙන්නේ. උබ කෙලින්ම ලිසින් සමගම එක්ක කතා කරපන්.
     
    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    මචන්ලා LC එකක් open කරන්න පුළුවන් leasing companies තියනවද?:eek::eek:

    danna tharamin natha.....Lease company salli dala Commercial Banks walin thama LC open karanna puluwan. Boc Commercial NTB Peoples PABC Saampath : NSB eketh LC open karanna ba mama danna widiyata
     
    OCP

    Active member
  • May 24, 2011
    460
    177
    43
    Wattala
    ලියාපදිංචි ආයතනයක් හරහා තමයි වාහනේ ආනයනය කරන්න වෙන්නේ. උබ කෙලින්ම ලිසින් සමගම එක්ක කතා කරපන්.

    danna tharamin natha.....Lease company salli dala Commercial Banks walin thama LC open karanna puluwan. Boc Commercial NTB Peoples PABC Saampath : NSB eketh LC open karanna ba mama danna widiyata

    බම්ප්

    Thanks machanla