මගේ AOC මොනිටර් එකේ ස්ක්‍රීන් එකේ අඟල් දෙකක විතර තිරස් රේකාවක් තියනවා ඒක වැඩ කරන්නේ නෑ. යන්තම් පේනවා ඒත් අපහැදිලියි. හිටපු ගමන් හරියනවා ඒත් තාවකාලිකයි. කාටහරි අදහසක් තියනවද මේ අවුල මොකක්ද කියලා?