Questions LCD මොනිටර් එකේ අවුලක්?

wijaindu

Well-known member
  • Sep 15, 2012
    715
    888
    93
    මගේ AOC මොනිටර් එකේ ස්ක්‍රීන් එකේ අඟල් දෙකක විතර තිරස් රේකාවක් තියනවා ඒක වැඩ කරන්නේ නෑ. යන්තම් පේනවා ඒත් අපහැදිලියි. හිටපු ගමන් හරියනවා ඒත් තාවකාලිකයි. කාටහරි අදහසක් තියනවද මේ අවුල මොකක්ද කියලා?
     
    • Like
    Reactions: tipitip

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,810
    2,964
    113
    මේ වීඩියෝ එක බලපන් ඔය අවුල හදාගන්න හැටි තියෙනවා මම ගොඩක් දේවල් ඉගෙන ගත්ත චැනල් එකක් මේක
     
    • Like
    Reactions: visalbro

    wijaindu

    Well-known member
  • Sep 15, 2012
    715
    888
    93
    මේ වීඩියෝ එක බලපන් ඔය අවුල හදාගන්න හැටි තියෙනවා මම ගොඩක් දේවල් ඉගෙන ගත්ත චැනල් එකක් මේක

    බොහොම පින් බං මේකට