මට LCD/LED මොනිටර් එකක් ගන්න ඕනේ
Brand new නම් අරන් වැඩක් නැහැ වගේ
නිකන් සල්ලි අපරාදේ
ඉක්මන් එකෙත් තිබ්බා used කරපුවා (හැබැයි අලුත් වගේ
) 4000-5000 අතර
මේවගේ එකක් ගන්න හොද කඩයක් කියපල්ලකෝ
කොලබ අවටින් තමයි
මාලබේ , කඩුවෙල , බත්තරමුල්ල වගේ නම් ගොඩක් හොදයි
උබලා අරන් පාවිච්චි කරපුවා ඇතිනේ
Brand new නම් අරන් වැඩක් නැහැ වගේ
නිකන් සල්ලි අපරාදේ
ඉක්මන් එකෙත් තිබ්බා used කරපුවා (හැබැයි අලුත් වගේ
) 4000-5000 අතර මේවගේ එකක් ගන්න හොද කඩයක් කියපල්ලකෝ
කොලබ අවටින් තමයි
මාලබේ , කඩුවෙල , බත්තරමුල්ල වගේ නම් ගොඩක් හොදයි
උබලා අරන් පාවිච්චි කරපුවා ඇතිනේ