මචන්ලා අපේ ගෙදර තියෙන්නේ Samsung LCD TV එකක්
ඒකේ ලගදි ඉදන් දම් පාට ටින්ට් එකක් වගේ පින්තූර උඩින් පේනවා....පැනල් එක ඩැමේජ් වගේ
හදා ගන්න ප්ලේස් එකක් දන්නවා ද......කීයක් විතර යයිද?

Last edited: