rachitha89

Member
May 7, 2009
580
16
0
එලකිරි එකෙ crown investments http://crowninvestmentslk.com/ එකෙන් ගත්ත LCD ට්ව් පාවිච්චි කරන අය කවුරුහරි ඉන්නවද? එකෙ ට්ව් හොදද?? මට දන්න කෙනෙක් ගෙන් පොඩි හෙල්ප් එකක් ඔනෙ. මාත් ගන්න කියල බැලුවෙ එකෙ OLAN brand එක තමාලු විකුනන්නෙ