වෙන කතා කරපු අය ඒ කාලේ කඩේ ගිය හැටි අපි දැක්කනේ….ලංකාවෙ උන්ට ඉතින් ගෝට එක්ක කතා කරන්න චාන්ස් එකක් වැදුණෙත් නෑනේ![]()
වෙන කතා කරපු අය ඒ කාලේ කඩේ ගිය හැටි අපි දැක්කනේ….ලංකාවෙ උන්ට ඉතින් ගෝට එක්ක කතා කරන්න චාන්ස් එකක් වැදුණෙත් නෑනේ![]()
වෙන කාටද කතා කරන්න හම්බුණා කිව්වෙ
හදවතට කතා කරලා ගෝටට කඩේ ගිය කට්ටිය ගැන කිව්වේ
උන්ටත් දැන් හීනෙන් ජෙප්පො පේනවලුද.
පොඩ්ඩක් යටින් බලපං. අනුරය කොට නිසා පෙන්නේ නැතුවද දන්නේ නෑ නේ.දන්නේ නෑ... පේනවද ?අද රෑ නිදාගන්න ගියාම බලල හෙට උදේ කියන්න කෝ බලන්න.
mama umbata kiwwa neda e dawas walama.. oya inna 225 unge second generation ekai marila yanakan goda emak na..මම බයියෙක් නෙමෙයි බන්… Aus ලිබරල් පක්ෂේ සාමාජිකයෙක්….ඊළඟ මාසෙත් Scot අයියට තමයි චන්දෙ දෙන්නේ….
මට උඹල ගැන දුකයි…අපිට වගේ නායකයෝ ලංකාවට හිටියනං මෙහෙම කලක් යන්නේ නෑ…අපිත් ස ට කඩේ ගියේ ස දේශපලුවෙක් නොවුන නිසා… පිස්සු හැදිලා කියල confirm උනේ කාබනික සීන් එකෙන්
පොඩ්ඩක් යටින් බලපං. අනුරය කොට නිසා පෙන්නේ නැතුවද දන්නේ නෑ නේ.
mama umbata kiwwa neda e dawas walama.. oya inna 225 unge second generation ekai marila yanakan goda emak na..
inna un ekkama karanawanam mehe wage shadow ministersla damma nam hari.. ekko dennama ekathu wela gahai naththan hadei
sirawata.. anik scene eka kiyana one ekakata accountable wenna one... dan inna pakai one ekak kiyala kiwwe na wage inne... oya wage bribery scene record karala expose karanna one handi gawila yanna..ඊය යකෝ.... ඒ අනුර නෙමෙයි....පාටලී
shadow උන් නම් සජබෙන් දැම්මේ බන්.... සජබේ ඉන්නේ කම්බ හොරුනේ....
System එකේ උඩ ඉඳන් පහලටම වෙනස් වෙන්න නම් , මුලින්ම'උඩ හොරකම් කරන්නේ නැති උන් ටිකක් එන්න වෙනවා මුලින්ම .ඊට පස්සේ විගණනය හදන්න වෙනවා.
උදාහරනෙකට project එකක් කරද්දී නිලධාරීන්ගේ යටට ,ඉඳන් උඩට වෙනකන් ගහනවනේ....ඊට පස්සේ ඇමති සෙට් එක ගහනවා.... යහපාලු කාලේ මෙහෙන් project එකක් අරන් යන්න ගිහින් කොනක ඉඳන් ගහන්න කතා කාලා set එකක්... ලත් තැනම ලොප් කරලා වැඩේ කොට උඩ ඇරිය.
ජෙප්පෝ තමයි දැන් නම් හරියන්නේ.... ඒත් උන්ටත් කොන්දක් නෑනේ....
------ Post added on Apr 5, 2022 at 5:14 AM
මම බයියෙක් නෙමෙයි බන්… Aus ලිබරල් පක්ෂේ සාමාජිකයෙක්….ඊළඟ මාසෙත් Scot අයියට තමයි චන්දෙ දෙන්නේ….
මට උඹල ගැන දුකයි…අපිට වගේ නායකයෝ ලංකාවට හිටියනං මෙහෙම කලක් යන්නේ නෑ…අපිත් ස ට කඩේ ගියේ ස දේශපලුවෙක් නොවුන නිසා… පිස්සු හැදිලා කියල confirm උනේ කාබනික සීන් එකෙන්

sirawata.. anik scene eka kiyana one ekakata accountable wenna one... dan inna pakai one ekak kiyala kiwwe na wage inne... oya wage bribery scene record karala expose karanna one handi gawila yanna..
shadow un sajiyage un damma scene ekak danne na.. issara chandrikage kale unp un damma kiyala nam mathakai. takaramatai bothaletai samurdiyatai jana saviyatai chande deepu ewa thama me paththu wela thiyenne..
ekenma.. anika long term policies enna one.. elanga chande gan hithala nemei policy hadanna one.. ewa hadanna one mole thiyena subject knowledge eka thiyena un misak 8 pass harak nemei. ewa ruling party eke political agenda handa wenas karanna bri wenna one.. jvp eka hondai gallery eka choon karanna.. unta puluwan labbak na.. thissamaharemeth awe eka parane..ඕකෙම තව පැත්තක් තියනවා.... දේශපාලන වේදිකාවේ අරක දෙන්නම් මේක දෙන්නම් කියල එක එක ගොන් හරක් පොරොන්දු වෙනවා....
එහෙම පොරොන්දු වෙද්දී මෙහෙ වගේ , කරන විදිහ ගැන සම්පුඋර්ණ වාර්තාවක් දෙන්න කියන්න ඕනේ...
මම දැක්ක ඇල්බනිසිව කනවා Media එකෙන් මොකක්ද දුන්න පොරොන්දු වගයකට උගේ ඉදිරිපත් කරපු calculation හරියන්නේ නෑ කියල. අපේ Media වලට ඒ වගේ අහන්න වත් උන් ඉන්නවද ?
කොහොමද බන් එහෙම අහන්නෙ එක පාරක් මට මතකයි උන්ගෙ ප්‍රතිපත්ති ප්‍රකාශන වල මෙගාපොලිස් කියන්නෙ මොකද්ද අහපුවම ලොකු පොලීසියක් කිව්ව නේද එකෙක්. අරූට එතනින් එහාට මොන ලබ්බක්වත් අහන්න බෑනෙ.ඕකෙම තව පැත්තක් තියනවා.... දේශපාලන වේදිකාවේ අරක දෙන්නම් මේක දෙන්නම් කියල එක එක ගොන් හරක් පොරොන්දු වෙනවා....
එහෙම පොරොන්දු වෙද්දී මෙහෙ වගේ , කරන විදිහ ගැන සම්පුඋර්ණ වාර්තාවක් දෙන්න කියන්න ඕනේ...
මම දැක්ක ඇල්බනිසිව කනවා Media එකෙන් මොකක්ද දුන්න පොරොන්දු වගයකට උගේ ඉදිරිපත් කරපු calculation හරියන්නේ නෑ කියල. අපේ Media වලට ඒ වගේ අහන්න වත් උන් ඉන්නවද ?
oya wage ewa ahaddi ape un point ekata katha karanne nahne.. ekai awla.. sannage hamadema hondai kiyanne na habai buwa katha karaddi point ekata katha karanne.. e wage un thama journalist la wenna one.. nathuwa chamuditha rangana wage control ekak nathuwa kiyawana chathuraya wage ganikawo nemeiකොහොමද බන් එහෙම අහන්නෙ එක පාරක් මට මතකයි උන්ගෙ ප්‍රතිපත්ති ප්‍රකාශන වල මෙගාපොලිස් කියන්නෙ මොකද්ද අහපුවම ලොකු පොලීසියක් කිව්ව නේද එකෙක්. අරූට එතනින් එහාට මොන ලබ්බක්වත් අහන්න බෑනෙ.
oya wage ewa ahaddi ape un point ekata katha karanne nahne.. ekai awla.. sannage hamadema hondai kiyanne na habai buwa katha karaddi point ekata katha karanne.. e wage un thama journalist la wenna one.. nathuwa chamuditha rangana wage control ekak nathuwa kiyawana chathuraya wage ganikawo nemei
කට්ටියට අඥඥ කොරොස් වෙලා , මුළු system එකම අච්චාරුවක් වෙලා, පැටලිලා අන්ද කයිප්පු වෙලා තියෙන්නේ. දැන් නම් මේවා බලල ආතල් ගන්නවා මිසක් කිසි දෙයක් සීරියස් ගන්න හිතෙන්නේ නෑ.කොහොමද බන් එහෙම අහන්නෙ එක පාරක් මට මතකයි උන්ගෙ ප්‍රතිපත්ති ප්‍රකාශන වල මෙගාපොලිස් කියන්නෙ මොකද්ද අහපුවම ලොකු පොලීසියක් කිව්ව නේද එකෙක්. අරූට එතනින් එහාට මොන ලබ්බක්වත් අහන්න බෑනෙ.
අම්මෝ කම්බ හොරෙක් මානසික රෝගියෙක් මිනීමරුවෙක්.. මොකුත් කියන්න හොදනෑ![]()
මට අවස්ථාවක් ආවා ගෝට එක්ක කතා කරන්න...සැහෙන කාලෙකට කලින්.... හොඳ මීටරයක්....
