මචන්ලා....................
විශ්ව විද්‍යාල සදහා සුදුසුකම් ලබන නවක සිසු සිසුවියන් හට පැවැත්වෙන නායකත්ව පුහුණු පාඪමාලාව සදහා සහභාගි විය යුත්තේ කවුරුන්ද?.එය පැවැත්වෙන ස්ථාන කවරේද?.එය පැවැත්වෙන්නේ කවදාද?
ඒ පිලිබදව වැඩිදුර තොරතුරු ලබාගත හැක්කේ කෙසේද?
කරුණාකර දන්න කෙනෙක් කියන්න..................................................
(දන්නැත්නම් බම්ප් එකක්වත් දාලා යන්න.මම හිතන්නේ මේක මම වගේම තව ගොඩක් අයට වැදගත් වෙයි)