danna ban wagonr gana wadi danimak na mataFX kiyanne petrol da? FZ indan neda hybrid

oka wenna athi ban hybrid ekak da? kalin 5000 per cc tibbe dan 6000Me chart ekata balanakota mage harrier ekatha TAX vadi welane bn.
2499*6000 = 14,994,000/= kalin thibune 12,526,765/=
2,467,235/= vadi wela.
mama nam hithanne na mechchara vadi wei kiyala machan.
me chart eka sure na.

oka wenna athi ban hybrid ekak da? kalin 5000 per cc tibbe dan 6000
menna sarala chart eka. old taxhttp://cupidlogistics.com/hybridtag.html
Meken balanna kalin TAX rate ekai dan rate ekei difference eka.
Balagena yanakota hama vehicle ekakma aye vadi wela me chart ekata.
thanks machn
යහපාලන සම්මුති ආණ්ඩුවේ 2018 වසරේ අයවැය
(සම්පූර්ණ)
http://elakiri.com/forum/showthread.php?p=22469803#post22469803

හරියට තේරෙන්නේ නැති කීප දෙනෙක් ඉන්න නිසා තේරුම් කරන්නම්..මෙහෙමයි ඕක වෙන්නේ..දැන් ඔය මේ පාර අයවැයෙන් ගොඩක් වාහන වල මිල අඩුවෙන්නේ නැ ..ලීෆ් විතරනේ ලක්ශ 10ක් අඩුවෙනවා කියන්නේ.ඒක අයවැයෙන් අඩුවුනාට..ලීෆ් කියන වාහනේ ආනයනය කරද්දි ලක්ශ 10ක් අඩු කරලා බදු ගැහුවට..වාහන වෙලදපලේ ඒ මිල අඩුවෙන්නේ නැ ..ඒකට හේතුව තමයි අනික් වාහන ඔක්කොම ඒ මිලේම නැත්තම් මිල වැඩි වෙලා තිබීම.වෙලදපල balance වෙන්න ඕනිනේ..වාහන ඔක්කොම මිල වැඩි වෙද්දි ලීෆ් විතරක් අඩු වෙන්නේ නැ ..නිකම් හිතන්නකෝ ලීෆ් එකක් ලොකු ගානක් දීලා ගත්ත කෙනෙක් අඩුවට දෙන්නේ නැ ..එතකොට සෙකන්ඩ් හැන්ඩ් මිල අඩුවෙන්නෙත් නැ ..පිටරටින් ගෙන්වද්දි බදු අඩු උනාට සේල් වල එහෙම ඕක අඩුවට විකුනන්නෙත් නැ ..මොකද අනික් ඔක්කොම වාහන මිල වැඩි වෙලානෙ..
අනික ඕක මහින්දගේ කාලෙ ලක්ශ 28ගානකට නේද තිබ්බේ..පහුගිය කාලේ අයවැයකින් නේද 40ගනන් වලට ගියේ..දැන් ඒකෙන් දහයක් අඩු කරාම රැවටෙන්නේ කවුද..
ඕවා ඔක්කොම දේශපාලකයොන්ගේ නූල් සූත්තර බන්.මෙහෙ ලක්ශ එකසිය විස්සට විකුනන toyota camry hybrid 2017 brandnew කාර් එක..ඩුබායි වල ලන්කාවේ සල්ලි වලින් ලක්ශ විසි අටයි..

මම නම් වැඩිය ඔය ගැන දන්නෙ නෑ. එත් මචන් ලක්ශ 10ක් කියන්නෙ ලොකු ගැප් එකක්.
සේල් කරන ගොඩක් කට්ටිය මම දන්න විදියට ලොකු මාජින් තිය ගන්නෙ නැ. ලක්ශ 2-3 තියගෙනෙ දෙනව. හිර කරගෙන ඉන්නෙ නැතිව.
එතකොට කට්ටියම එක තැනකට එනන වෙනව.මම කියන්නෙ නැ ලක්ශ 10ක් ම අඩු වේ කියල.
නමුත් ලක්ශ 4-5ක් වත් අඩු වෙවි.
ඊට පස්සෙස් අනිත් සීන් එක, new version එනකොට පරන එවා ඩ්‍රොප් වෙනව නෙ.
(ඩැන් අහන්න එපා නෙව් version එන්නෙ නැති සමහර වාහන මාර demand ඇයී කියල. එහෙම වෙන්නෙ තියෙනෙ limited සෙට් එක ට demand වෙඩි හින්ද ඒ range එක, Example 110, 121 )
Just my thoughts machan, no hard feelings.