Lankawe illumen japane athule echchara wenasak karanna puluwanda ban?ලක්ශ 10ක් අඩු වෙනකම් බලන් ඉන්න උන්ට.
මේවා අඩු වෙනවා කිව්වම හෙට ඉඳලා අඩුවට ගන්න නෑ. මේ අයවැය යෝජනා සම්මත වෙලා ඩියුටි අඩු වීම සිස්ටම් වලට දාලා අඩු ඩියුටි එකට වාහන ක්ලියර් කරලා ගේනකම් ඉන්න ඕන. ඒක මේ සතියෙන් දෙකෙන් වෙන් නෑ. ඒ සියල්ල එහෙම වුනත් 35කට ගිය ලීෆ් එකක් 25ක් වෙන් නෑ. හේතුව? දැන් ජපානෙ ලීෆ් වලට ලංකාවෙ උන් එකසිය ගානට බිඩ් තියන්න ගන්නවා. එතකොට ඉල්ලුම ඉහල ගිහින් හුඟක් ඒවා ජප්පොත් උන්ගෙ වැඩි මිලට සෙට් වෙනකම් දෙන්නෙ නැති වෙනවා. (නගරෙ වෙනවා). එතකොට අපේ උනුත් එකෙක්ට එකෙක් තරඟෙට ගණන් උස්සලා කොහොමහරි ගන්නවා. ඉස්සර කොල 90කට 100කට ගිය ඒවා ඉන් පස්සෙ 110 115 ට නිකම්ම උස්සනවා. ඉතින් කොස්ට් එක වැඩි වෙනව. ඉස්සර ජපානෙන් ලක්ශ 17කට අරන් ලක්ශ 15ක් ඩියුටි ගෙවපු එක දැන් ජපානෙන් ලක්ශ 22කට අරන් ලක්ශ 5ක් ඩියුටි ගෙවනවා. හිතාගනිල්ලා කොහොම අඩුවීමක්ද ඇත්තටම අඩු වෙන්නේ කියලා
ගණන් මිමි හිතපු ඉලක්කම් දැම්මේ. කතාව තේරුම් ගත්ත නම් දැන් හිත හදාගන්ඩ විතරයි ඉතුරු.
me kohenda ban![]()
okata anuwa nam wagonR tax eka me wagene wenne
1175*660 =775500
owokata anuwa nam wagonR tax eka me wagene wenne
1175*660 =775500
1.2 to 1.6m wage paraseka tibbeKalin kiyada TAX eka wagonR ekata?
ow
axio grace aqua vezel alion premio okkoma 7.5lak wadi wenawa
depreciation chat ekath enawalu
Kalin kiyada TAX eka wagonR ekata?
1Cm3 = 1CC da machanla?

1175 newei 1250 ne ? e hybrid ewaokata anuwa nam wagonR tax eka me wagene wenne
1175*660 =775500
ow
axio grace aqua vezel alion premio okkoma 7.5lak wadi wenawa
depreciation chat ekath enawalu
හරියට තේරෙන්නේ නැති කීප දෙනෙක් ඉන්න නිසා තේරුම් කරන්නම්..මෙහෙමයි ඕක වෙන්නේ..දැන් ඔය මේ පාර අයවැයෙන් ගොඩක් වාහන වල මිල අඩුවෙන්නේ නැ ..ලීෆ් විතරනේ ලක්ශ 10ක් අඩුවෙනවා කියන්නේ.ඒක අයවැයෙන් අඩුවුනාට..ලීෆ් කියන වාහනේ ආනයනය කරද්දි ලක්ශ 10ක් අඩු කරලා බදු ගැහුවට..වාහන වෙලදපලේ ඒ මිල අඩුවෙන්නේ නැ ..ඒකට හේතුව තමයි අනික් වාහන ඔක්කොම ඒ මිලේම නැත්තම් මිල වැඩි වෙලා තිබීම.වෙලදපල balance වෙන්න ඕනිනේ..වාහන ඔක්කොම මිල වැඩි වෙද්දි ලීෆ් විතරක් අඩු වෙන්නේ නැ ..නිකම් හිතන්නකෝ ලීෆ් එකක් ලොකු ගානක් දීලා ගත්ත කෙනෙක් අඩුවට දෙන්නේ නැ ..එතකොට සෙකන්ඩ් හැන්ඩ් මිල අඩුවෙන්නෙත් නැ ..පිටරටින් ගෙන්වද්දි බදු අඩු උනාට සේල් වල එහෙම ඕක අඩුවට විකුනන්නෙත් නැ ..මොකද අනික් ඔක්කොම වාහන මිල වැඩි වෙලානෙ..
අනික ඕක මහින්දගේ කාලෙ ලක්ශ 28ගානකට නේද තිබ්බේ..පහුගිය කාලේ අයවැයකින් නේද 40ගනන් වලට ගියේ..දැන් ඒකෙන් දහයක් අඩු කරාම රැවටෙන්නේ කවුද..
ඕවා ඔක්කොම දේශපාලකයොන්ගේ නූල් සූත්තර බන්.මෙහෙ ලක්ශ එකසිය විස්සට විකුනන toyota camry hybrid 2017 brandnew කාර් එක..ඩුබායි වල ලන්කාවේ සල්ලි වලින් ලක්ශ විසි අටයි..
1175 newei 1250 ne ? e hybrid ewa
petrol eka 1750 X660
Me chart ekata balanakota mage harrier ekatha TAX vadi welane bn.
2499*6000 = 14,994,000/= kalin thibune 12,526,765/=
2,467,235/= vadi wela.
mama nam hithanne na mechchara vadi wei kiyala machan.
me chart eka sure na.
luxury wahana wedi karanawa kiwwe mun