leaf conversion කරන සිංහලු

Rated_R

Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    :rofl::rofl:

    leaf nam patta labeta thiyenwa. gaththa unta deeganna baruwa inne.
    mekata mehe battery ekak haduwa nam goda thama battery eka hodata tibunoth supiri car eka.
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    ඕක නීති විරෝධී මම හිතන්නෙ.. එහෙම කරල අහු වුනාම මොනවද දන්නෙ නෑ කරන්නෙ...
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,521
    72,730
    113
    මාලඹේ
    Leaf 2012 ekakata aluten battery pack ekak thiyanna kiyak wage yanawa da? Aluten ganna thiyenawa da ?
    ලක්ෂ 8 ක්ද කොහේදෝ .ඒකත් කම ක් නැහැ කියමුකො Leaf Battery Pack හොයා ගන්න අමාරුයි කියනවා .ගත්තා එවුන් කන කටු 🤣🤣
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    කරන්න දෙයක් නෑතිම තෑන කරන දෙයක් ඕක. බෑටරි දාන්නත් බෑරි නම්, තියෙන බෑටරියෙන් 50 කිලෝමීටර්වත් යා ගන්න බෑරි නම්, ලක්ෂ 10 ට වත් වාහනේ විකුණගන්න බෑරි නම් වෙන මොනවා කරන්නද? රචනා ලිව්වට වෑඩක් නෑ. ගත්ත එවුන් අනාත වෙලා ඉන්නේ
    Agent ගේ support එක ඇත්තේත් නෑ ඕකට.
    ඔය electric වලට tax නැති කාලේ ආපු tesla model S වල දැන් තත්ත්වය කොහොමද කියලා දන්නවද?
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    Agent ගේ support එක ඇත්තේත් නෑ ඕකට.
    ඔය electric වලට tax නැති කාලේ ආපු tesla model S වල දැන් තත්ත්වය කොහොමද කියලා දන්නවද?
    no idea
     
    NotoriousMMA

    Active member
  • Dec 15, 2018
    125
    176
    43
    gana neme prashne... lankaawata genna ba. parana battery eka yawala thama alut ekak enna wenne. ekai agent kenek oney wenne

    ඇයි ඒ ? මොකක්හරි නීතිමය එකක්ද? වාහනේ තියෙනවා නම් ඇයි බන් බැටරි එක ගේන්නේ නැත්තේ පව් මෙව්වා ගත්ත වුන්.
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,604
    5,863
    113
    අද නම් හදට ආවා
    Agent ගේ support එක ඇත්තේත් නෑ ඕකට.
    ඔය electric වලට tax නැති කාලේ ආපු tesla model S වල දැන් තත්ත්වය කොහොමද කියලා දන්නවද?

    Tesla ewatath support nane itn.
    mn net eke dakka US walada koheda warrnty period iwara unama un ganan gnne nalu.

    replacement walata aspa gananlu gnneth...
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    ai ban aththatama ova battery pack gonna beri? kawuruth danata import karan nethnam Oka hoda business ekak neda?
    බිස්නස් එකක් නෙවෙයි යකෝ තනිකර මාෆියාවක්

    ගෙන්නන එවුන් ලක්ෂ 8 ක් විතර කියනවා
    කොරන්න පුළුවන් නම් මරු වැඩේ '
    මාස තුනකට එකක් විකුණා ගත්තත් පාඩු නෑ 🤪
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,995
    3,450
    113
    Battaramulla, Sri Lanka
    ai ban aththatama ova battery pack gonna beri? kawuruth danata import karan nethnam Oka hoda business ekak neda?

    Genna puluwan. Namuth hybrid battery wage newei. Car eke serial number ekata manufacture karapu battery 1k witharai danna puluwan. Ae hinda manufacturer gen special order karala ganna wenne. Second hand be. Anika ape rate used battery dispose karana method ekak nethi hinda Nissan ekata legally battery mehe ewanna be. Neththan used battery eka yawala gennanna one. Okkoma gana ekathu unama wahane ganatath wedi wei .

    Non oem battery dana eka success da danne ne.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,874
    113
    Fantasy

    meka tamaa hethuwa.
    Battery lankawe recycle nokarana eka nm loku prasnayak wei issarahata.
     
    • Like
    Reactions: hrm

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,272
    4,404
    113
    ඇයි එන්නද
    කරන්න දෙයක් නෑතිම තෑන කරන දෙයක් ඕක. බෑටරි දාන්නත් බෑරි නම්, තියෙන බෑටරියෙන් 50 කිලෝමීටර්වත් යා ගන්න බෑරි නම්, ලක්ෂ 10 ට වත් වාහනේ විකුණගන්න බෑරි නම් වෙන මොනවා කරන්නද? රචනා ලිව්වට වෑඩක් නෑ. ගත්ත එවුන් අනාත වෙලා ඉන්නේ
    meke hitiya 2014 leaf awama leaf market eka allanawa kiyala haminechha ekek u kohe giyada danne na thawa 4yr walin mulinma apu battery full dead wenawa

    https://elakiri.com/threads/nissan-leaf.1712358/
     
    Last edited:
    • Sad
    • Like
    Reactions: D_Mad and malakadss

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,055
    3
    118,669
    113
    Gampaha
    මම දන්න කෙනෙක් ලීෆ් බැට්‍රි වලින් ගෙදරට කරන්ට් එක ගන්නව. දවල්ට සෝල පැනල් වලින් චාජ් කරනව. සේරටම ලක්ශ10 ක් විතර ගියාලු.
    බැට්‍රි ගනං වෙන්නෙ, ලංකාවෙ ගහන ටැක්ස් එක බැට්‍රියෙ තියෙන කෙමිකල් වලට ගහන හින්ද කියල කියන්නෙ. ස්පෙයා පාට් එකක් විදිහට ටැක්ස් ගැහුවනං ඔයිට වඩා ගාන අඩුවෙන්න තිබුණ.

    Axio එංජින් එක තියන්නේ 🤣🤣
    Vitz එන්ජිම නෙමේද බං. රෙජිස්ටර් කරන්න පුලුවන්ද?
     
    • Like
    Reactions: NRTG and D_Mad