දිලිසෙන සියල්ල රත්තරං නොවේ
අර මොකාද එකාගේ බයිලා අහල නිසාන් ලිෆ් ගත්තේ නැති උන්ට දැන් හරි සනීප ඇති නේ
ලක්ෂ 50ක් වෙන්න යන්නේ
මොනා උනත් සුප්පා කාර් එක ,
ඔය ගම්වල ඉන්න සමහර පොරවල් අලුත් තාක්ෂනේට බයයි නේ , මොනවා හරි අලුත් දෙයක් දැක්කම බොරුවට කියෝනව
බයිලා අහන්නේ නැතුව ගත්ත උන් ගොඩ

pissu nethnam shork
කවුද ලක්ෂ 50ක් දීලා ඕක ගන්නෙ. Imports නවතී. ගත්ත එවුංට සදාකල් ඔබ මගේ කියලා තියාගන්න වෙන්නෙ නැත්තං අඩුවට විකුනන්න වෙන්නෙ