මචංලා
වයිෆ් ට නිසාන් ලීෆ් එකක් අරන් දෙන්න යන්නෙ
2012 එකක් සෙට් උනා 16කට , ෆුල් චාජ් 80කිමි. දුවන්න පුළුවන්.
1. ඒ ගානට ලාබද?
2. බැටරිය දාන්න ලක්ෂ 5ද යන්නෙ? ඒක දැම්මාම ආයි අවුරුදු ගානක් යනකන් ගොඩ ද?
3. ෆොන් වල වගෙ බැටරිය 50%ක් විතර පෙන්නලා එක පාරට පාර මැද ඔෆ් වෙයිද?
4.තව මොනාද බන් ඕකෙ ගෙවෙන්නෙ. මොටර් එහෙම මාරු කරන්න ඕනිද?
උදව් කරපල්ලා මචංලා