Leaf help

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    මචංලා

    වයිෆ් ට නිසාන් ලීෆ් එකක් අරන් දෙන්න යන්නෙ
    2012 එකක් සෙට් උනා 16කට , ෆුල් චාජ් 80කිමි. දුවන්න පුළුවන්.
    1. ඒ ගානට ලාබද?
    2. බැටරිය දාන්න ලක්ෂ 5ද යන්නෙ? ඒක දැම්මාම ආයි අවුරුදු ගානක් යනකන් ගොඩ ද?
    3. ෆොන් වල වගෙ බැටරිය 50%ක් විතර පෙන්නලා එක පාරට පාර මැද ඔෆ් වෙයිද?
    4.තව මොනාද බන් ඕකෙ ගෙවෙන්නෙ. මොටර් එහෙම මාරු කරන්න ඕනිද?

    උදව් කරපල්ලා මචංලා
     
    • Like
    Reactions: chirantha19890821

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    2014න් පස්සෙ ගනින් කුකුලොහ්
    2012 එකෙ බැටරි කෙස් තිබ්බා
     
    • Like
    Reactions: kandahar

    controlcat

    Junior member
  • Jan 6, 2019
    43
    4
    8
    you better consult a specialist of these electric cars before buy. As I know 2012 model is too old. Battery power is not enough. So you may face practical difficulties when using this.
     
    • Like
    Reactions: kandahar

    mbed

    Junior member
  • Dec 5, 2017
    113
    21
    18
    Do a proper scan and check before buying. As far as I know they only give warranty for 1 year for this 5 lak recondition battery. In case you want a help from an specialist PM me. I can send you a contact who does leaf.
     
    • Like
    Reactions: kandahar

    24X7

    Well-known member
  • Oct 22, 2017
    739
    568
    93
    මචංලා

    වයිෆ් ට නිසාන් ලීෆ් එකක් අරන් දෙන්න යන්නෙ
    2012 එකක් සෙට් උනා 16කට , ෆුල් චාජ් 80කිමි. දුවන්න පුළුවන්.
    1. ඒ ගානට ලාබද?
    2. බැටරිය දාන්න ලක්ෂ 5ද යන්නෙ? ඒක දැම්මාම ආයි අවුරුදු ගානක් යනකන් ගොඩ ද?
    3. ෆොන් වල වගෙ බැටරිය 50%ක් විතර පෙන්නලා එක පාරට පාර මැද ඔෆ් වෙයිද?
    4.තව මොනාද බන් ඕකෙ ගෙවෙන්නෙ. මොටර් එහෙම මාරු කරන්න ඕනිද?

    උදව් කරපල්ලා මචංලා

    බැටරි මාරු කරපු කෙනක් ඉන්නවද? බැටරි මාරු කලාට පස්සේ නොර්මල් KM ගානට එනවද ?

    බැටරි මාරු කරපු කෙනක් ඉන්නවද? බැටරි මාරු කලාට පස්සේ නොර්මල් KM ගානට එනවද ?

    මගේ යාලුවක් බැටරි මාරු(2014 Leaf) කලා නොට් බ්‍රෑන්ඩ් New... ඕල්ඩ් එකක් ජපන් වලින් ගෙන්නුවේ(same 2014 Leaf )... cell ඔක්කොම 95% ගූඩ් පෙනුවට වැඩක් උනේ නැ KM ගාන එහම්මම තමා...
    දැන් මොනවා කරගත්තද දන්නේ නැ... අහල කියන්නම්...
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,433
    23,668
    113
    ලිම්පෝපෝ කන්දෙ
    කොහොමද ඕක මග හිටින හිටින සැරයක් ගානෙ වයිෆ් උබට කෝල් කර කර බනිද්දි තියෙන ෆන් එක? :eek:

    ගෑනුන්ට කාර් එකක් අරන් දෙද්දි reliability පැත්ත ගැන ගොඩක් හිතන්න ඕන බන්. :rolleyes:
     
    Last edited:

    X_tiGer_X

    Well-known member
  • Dec 25, 2009
    1,711
    101
    63
    කොහේ කොතනක හෝ
    full charge krala 80km nam wedak ne bn.
    anika oya batry den lankawata gennanne nelu. godak aya karanne use krala batry expire wenakota wikunanawa, hodata hoyala ganin gannawanam
    full charge krala 80km nam 16lak walata paadui machn
     

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,704
    3,067
    113
    37
    @ katubedda
    1 උබේ ගේදර සොලා තියේ නම් , වයිෆ් දවසටම යන්නේ 40කිමි වගේ නම් , දුරගමන් යන්න වෙන වාහනයක් තියේනම් මම හිතන්නේ ඔක ලාබයි.

    බැටරිය මාරු කරා කියලා වැඩක් නැහැ බැටරිය මාරු කලා කියලා වාහනේටයි බැටරි මැනේජ්මන්ට් එකයි දෙකම ලර්න් කරන්න ඔනි. ලර්න් කරේ නැති උනොත් පරන බැටරියේ තිබුනු ලෙවල් එකට විතරයි චාජ් වෙන්නේ. එකියන්නෙ දුවන්න පුළුවනුත් පරන ගානම තමයි.

    දුවන්න පුළුවන් කියලා පෙන්නන ගාන හරියටම යන්න පුළුවන්. ගමන පටන් ගන්න කලින්ම එසි ඔන් කරලා යන්න පුළුවන් ගාන යන්න. ෆොන් වගේ 50% පෙන්නලා එකපාර පාර මැද නතරවෙන්නෙ නැ..

    ඔක කෙච්චර දිවුවත් මොටර් අනන් මනන් මාරු කරන්න ඔනි නැ.
    2012 සොෆ්ට් වෙයා කේස් එකක් තියෙනවා පිකප් වැඩියි හෙඩ් රෙස්ට් එක නැතිව ඩ්‍රයිව් කරන්න එපා කියලා තියෙන්නෙ

    දැන් උබ ඔකට කර ගහල ඉවරනේ එක නිසා ගන්න කලින් බලන්න ඔනි දෙවල් ගැන දැන් කියවලා තේරුමක් නැ.

    මෙනා උනත් ගානේ හැටියට සැප හොඳයි.
     
    Last edited: