මචන්, ඔය යන්නේ මොරටුව පානදූර අලූත් පාරේ නොහොත් කොරලවැල්ල පාරේ, ඕකේ ඕන වාහනයකට 100ට යන්න පුලුවන් කියලා හැමෝම දන්නවා, මමත් රත්මලානෙ... :lol::lol: :lol: මම කියන්නේ ඔය පාරෙත් leaf යනවා 40 ට අල්ලාගෙන මම ලොරියේ යන වෙලාවට නම් කන පැලෙන්න හෝන් එකක් ගහනවා