chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,196
    4,366
    113
    ඇයි එන්නද
    මචන්, ඔය යන්නේ මොරටුව පානදූර අලූත් පාරේ නොහොත් කොරලවැල්ල පාරේ, ඕකේ ඕන වාහනයකට 100ට යන්න පුලුවන් කියලා හැමෝම දන්නවා, මමත් රත්මලානෙ...

    :lol::lol:
    :lol:

    මම කියන්නේ ඔය පාරෙත් leaf යනවා 40 ට අල්ලාගෙන මම ලොරියේ යන වෙලාවට නම් කන පැලෙන්න හෝන් එකක් ගහනවා
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,196
    4,366
    113
    ඇයි එන්නද
    උඹ දැකලා තියද ලීෆ් 4ක් එකම සැරේ හරස් අතට යනවා? :shocked:
    එහෙම වෙලාවට නම් ට්‍රැෆික් තමා :shocked:
    එහෙම නැතුව එක ලීෆ් එකක් නම් හෙමින් යන්නේ උඹ ඉස්සර කරලා කෙළගෙන පලයන්:lol:

    පාරේ මැස්සෙක් වත් නැති වෙලාවට වුනත් leaf යන්නේ 40 ට තමා, :P
     
    StillStanding

    Member
    Feb 20, 2016
    491
    62
    0
    පාරේ මැස්සෙක් වත් නැති වෙලාවට වුනත් leaf යන්නේ 40 ට තමා, :P
    ඉතින් උඹට ඒ වෙලාවට ඉස්සර කරන්න බැරිද බන්?
    ලීෆ් හෙමින් යනවා කිය කිය උගේ පස්සෙන් යන්නේ ඇයි?

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,196
    4,366
    113
    ඇයි එන්නද
    ඉතින් උඹට ඒ වෙලාවට ඉස්සර කරන්න බැරිද බන්?
    ලීෆ් හෙමින් යනවා කිය කිය උගේ පස්සෙන් යන්නේ ඇයි?

    උබට තේරෙන්නේ නැද්ද එකෙක් හිමින් ගියාම උගේ පස්සේ තව එකෙක් තියා ගන්නවා ලොරි ඉස්සර කරන්න බැ එක පාර අපේ එක 14ft එකක් පේලියක් ඉස්සර කරන් එන්න කියලාද කියන්නේ.
     
    StillStanding

    Member
    Feb 20, 2016
    491
    62
    0
    උබට තේරෙන්නේ නැද්ද එකෙක් හිමින් ගියාම උගේ පස්සේ තව එකෙක් තියා ගන්නවා ලොරි ඉස්සර කරන්න බැ එක පාර අපේ එක 14ft එකක් පේලියක් ඉස්සර කරන් එන්න කියලාද කියන්නේ.
    ආහ් මේ ගමේ පාරක් ගැනද කියන්නෙ?
    යකෝ මම හිතුවේ ලයින් 2ක් තියෙන පාරක් කියලා
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,196
    4,366
    113
    ඇයි එන්නද
    ආහ් මේ ගමේ පාරක් ගැනද කියන්නෙ?
    යකෝ මම හිතුවේ ලයින් 2ක් තියෙන පාරක් කියලා

    ඔහොම ගියාම මිනිස්සුන්ට කරදරයි නේ වාහන ගන්නවා අන්තිමට මේ රුපියලේ දෙකේ වාසියට අනිත් උන්ට යන පාරත් අවහිර කරනවා
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    Leaf hari yanne naha ban. Paarata bassa welaawe indan battery level eka bala bala hithe bayen drive karala mokarada ban. Laksha 25 ta aduwen ganna puluwan nam kamak naha.