natuwa. me mage akka kenekge car ekak.
akka drive karanawa nam hari madi wage nethnam oita wada karanna ona . range depend wenne godakma driving style eka anuwai eya pagala yanawa athi ahenam
natuwa. me mage akka kenekge car ekak.
LEAF එකට පෙට්‍රල් ගහල දුවන එවුනුත් ඉන්නවා එහෙනම්. විලිලජ්ජාවේ සන්තෝසේ බෑ ඕයි!
පෙට්‍රල් ඉවර වෙනකන් යන්න පුළුවන්.. ඔව් ඔව් ඔව්..
ඉවර වෙන්න ලං උනාම ආයෙ දාන්න ඕන
දම්ම්මට පස්සේ ආයෙ යන්න පුළුවන්..

Nissan LEAF AC එක්ක උපරිම කොච්චර යන්න පුළුවන්ද


Machn, mostly it depends on your driving style, with my experience if you charge up to 100% you can do around 200 km if you keep your speed up to 60 kmph and drive in B Eco mode. AC should be kept around 24 - 25 Celsius in Air re-circulation mode, fan speed 2.
Some LEAF owners have achieved 220 km range on Highways using cruise control with speeds between 60 - 70 kmph and AC around 27 - 28 Celcius.
The 2016 LEAF extended range version promises a range of 270 km
100 - 120 t giyoth highway eke ikmanata battery eka bahinawa...
![]()
JDM 2014 X Grade, Super Black
Battery 12 bars
18000 km
මගේ බයික් එකෙත් මම 80 ට යනවා බන් මොනවාද බන් petrol මේ ලෝකේ තියෙනකම් ඒවා තමා හුගක් මිනිස්සු use කරන්නේ


Machan, lankawe godak parawal wala 60 t eha yanna behene traffic nisa, ekanisa LEAF eka city vehicle ekak hatiyata godak hondai.
I personally travel within Colombo and suburbs most of the time, therefore it suits me...
May be for your travelling needs ur bike is the best...

අපිට ලොරියක් තියෙනවා බයික් එකත් තියෙනවා වැන් එකක් තිබ්බා දැන් කාර් එකක් ගන්න ඉන්නේ, පාරේ ඉඩ තියෙනවා නම් මොන වාහනයක් වුනත් කොට කොට යන්නේ නැ මම දැකලා තියෙනවා නේ leaf යන හැටි පාරේ ඉඩ තිබ්බත් 60 උඩ යන්නෙම නැ බොරුවට traffic එක වැඩි වෙනවා
උබලා අවුරුද්දකටම වාහන යන්නේ 20000km වගේ අපේ වාහන අවුරුද්දකට 60000k වත් දුවනවා, අපි 60 ගියා නම් බවුසර් ගණන් petrol ඉතුරු කරන්න තිබ්බා
මෙන්න මම බයික් එකේ double දාලා යන හැටි වාහනේ එකකුත් දාන්නම්
උබලා වගේ අපිට jack එක ගහන්න තැන් හොය හොය යන්න ඕනේ නැ full tank ගැහුවම ඕනෑ තැනක ගිහින් එන්න පුළුවන්
උබලා වගේ අපිට jack එක ගහන්න තැන් හොය හොය යන්න ඕනේ නැ full tank ගැහුවම ඕනෑ තැනක ගිහින් එන්න පුළුවන්
ඉතින් දැන් මොකද්ද මචන් වෙන්න ඕන?අපිට ලොරියක් තියෙනවා බයික් එකත් තියෙනවා වැන් එකක් තිබ්බා දැන් කාර් එකක් ගන්න ඉන්නේ, පාරේ ඉඩ තියෙනවා නම් මොන වාහනයක් වුනත් කොට කොට යන්නේ නැ මම දැකලා තියෙනවා නේ leaf යන හැටි පාරේ ඉඩ තිබ්බත් 60 උඩ යන්නෙම නැ බොරුවට traffic එක වැඩි වෙනවා
උබලා අවුරුද්දකටම වාහන යන්නේ 20000km වගේ අපේ වාහන අවුරුද්දකට 60000k වත් දුවනවා, අපි 60 ගියා නම් බවුසර් ගණන් petrol ඉතුරු කරන්න තිබ්බා
මෙන්න මම බයික් එකේ double දාලා යන හැටි වාහනේ එකකුත් දාන්නම්
උබලා වගේ අපිට jack එක ගහන්න තැන් හොය හොය යන්න ඕනේ නැ full tank ගැහුවම ඕනෑ තැනක ගිහින් එන්න පුළුවන්
ඉතින් දැන් මොකද්ද මචන් වෙන්න ඕන?
ලංකාවට ලීෆ් ගෙන්නන එක නවත්තමුද?
ඉතින් දැන් මොකද්ද මචන් වෙන්න ඕන?
ලංකාවට ලීෆ් ගෙන්නන එක නවත්තමුද?
උඹ දැකලා තියද ලීෆ් 4ක් එකම සැරේ හරස් අතට යනවා?leaf ගත්තට කමක් නැ පාරේ නිකන් traffic හදන්නේ නැතිව පල,




