LEAKED ධම්මවිජය හිමියන්ගේ යුධ හමුදා ජිවිතයේ දුර්ලභ දසුනක්

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,355
    15,616
    113
    දැන් මෙයා ආමි එකේ ඉන්න කාලෙත් දැන් වගේ ඇදලා පැදලා නලව නලවද කතා කරේ.
    නැත්නම් මහන උනාට පස්සේ මිනිස්සු රවට්ටන්න ද එහෙම ඇදලා පැදලා කතා කරන්නේ ?
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,314
    3,880
    113
    දැන් මෙයා ආමි එකේ ඉන්න කාලෙත් දැන් වගේ ඇදලා පැදලා නලව නලවද කතා කරේ.
    නැත්නම් මහන උනාට පස්සේ මිනිස්සු රවට්ටන්න ද එහෙම ඇදලා පැදලා කතා කරන්නේ ?

    ආමි එකේ චර්යා රටාවයි ශ්‍රමණ ශාසනයක චර්යාරටාවයි වෙනස් නේද. රවටනවද නැද්ද කියන එකනම් දන්නෙ නැහැ. ආමි එකේ අතිශූර උනාට ගෞතම ශාසනයට ඒ අතිශූර බව ඒතරම් වැදගත්නම් නැහැ ඉතින්.
     
    Last edited:

    John Napier

    Well-known member
  • Jan 30, 2021
    276
    293
    63
    ජෙප්පොන්ට ඡන්දෙ දෙන්න එපා කියල පුක දෙබෑ කරන් කෑගහන්නෙ ඒක ද😂
     
    • Like
    Reactions: zid2021

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,314
    3,880
    113
    මහණ වෙලා අවුරුදු 20ක් විතර ගියත් මාර්ගඵල ලබන්න බැරිවෙච්ච අයව සාසනෙන් නෙරපන්න ඕනෙ

    විස්සක් වැඩියි වගේ නේ. දෙකෙන් සෝහං වෙන්න කියමු, හතරෙන් සකඩාගාමී වෙන්න කියලා තුනෙං හොඳටම අනා ගාමී වෙලා හතෙන් රහතෙක් වෙන්න කීවනම් හරි. මාර්ගඵල ටෙස්ට් කරන්න ඕරා මැශිමකුයි මනින මණ්ඩලයකුයිත් පත්කරගමු.
     
    Last edited:

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,355
    15,616
    113
    මහණ වෙලා අවුරුදු 20ක් විතර ගියත් මාර්ගඵල ලබන්න බැරිවෙච්ච අයව සාසනෙන් නෙරපන්න ඕනෙ
    සිරාවට අපි අවුරුදු 4ක් කැම්පස් ගිහින් පස්වෙනි අවුරුද්ද්දේ රස්සාවක් හොයාගෙන කාලා බිලා ඉන්නවා.
    මුන් මැරෙනකම් මහන වෙලා හිටියත් කිසි result එකක් නැ.
    එක්කෝ මුන් හොරු නැත්නම්, ආගම බොරු
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,685
    13,448
    113
    මහණ වෙලා අවුරුදු 20ක් විතර ගියත් මාර්ගඵල ලබන්න බැරිවෙච්ච අයව සාසනෙන් නෙරපන්න ඕනෙ
    අඩෝ එහෙම කරන්න එපා යකෝ
    උන් හම්බකරන් කන රස්සාව
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,008
    1
    58,328
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    විස්සක් වැඩියි වගේ නේ. දෙකෙන් සෝහං වෙන්න කියමු, හතරෙන් සකඩාගාමී වෙන්න කියලා තුනෙං හොඳටම අනා ගාමී වෙලා හතෙන් රහතෙක් වෙන්න කීවනම් හරි. මාර්ගඵල ටෙස්ට් කරන්න ඕරා මැශිමකුයි මනින මණ්ඩලයකුයිත් පත්කරගමු.
    කාලය කොච්චරක්ද කියල තීරණය කරන්න අපි බෞඬ ඉතිහාස කතා අරගෙන සාධාරණ කාලයක් දෙන්න පුලුවන්. ඒ කාලෙ සමහරු පලවෙනි බන අහනකොටම රහත් උනාලුනෙ.

    අවුරුදු 20ක් මාර්ගඵල ලබාගන්න බැරිවෙච්ච එකාට බෑම තමයි. උන්දැලව අයින් කරල ශාසනය පිරිසිදු කරල ගන්න ඕනෙ.

    මාර්ගඵල ලැබුනද නැද්ද කියල එහෙම හොයාගන්න බෑ,... මීටරයක් නෑ ... වගේ කතා කියන අය ගැන වෙනම පරීක්ෂණයක් කරන්න ඕනෙ ඇයි එහෙම කියන්නෙ කියල. සමහර විට පුද්ගලික වාසි ප්‍රයෝජන ලැබෙන නිසා වෙන්නත් පුලුවන්
     
    • Like
    Reactions: zid2021

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,869
    9,377
    113
    Tropical Island Of Sri Lanka
    අනේ වදින්නම් මුන්ව නම් ආයේ ප්‍රමෝට් කරන්න එපා. කහ සිවුරක් දාගත්තට ස්වාමින්වහන්සේ කෙනෙක් වෙන්නේ නැ බං. මේ ගිහියෝ ඇවිත් සංඝ සුපර්ස්ටාර්සලා
     
    • Like
    Reactions: zid2021

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,314
    3,880
    113
    කාලය කොච්චරක්ද කියල තීරණය කරන්න අපි බෞඬ ඉතිහාස කතා අරගෙන සාධාරණ කාලයක් දෙන්න පුලුවන්. ඒ කාලෙ සමහරු පලවෙනි බන අහනකොටම රහත් උනාලුනෙ. 20ක් මාර්ගඵල ලබාගන්න බැරිවෙච්ච එකාට බෑම තමයි.

    මේක සමස්ත ත්‍රිපිටකය අරන් බැලුවම සාධාරණීකරණය කරගන්න බැරි කතාවක්. හත්වැනි වියෙන් රහතන් වහන්සේලා බිහිවුන සාශනයක, රාහුල කුමාරයාට හත්වෙනි වියේදි පැවිදි වෙලා බොහෝ කාලයක් ගියා රහත් වෙන්න. ඒ බුදුන් සහ සාරිපුත්ත මෞද්ගල්යාන මහා ස්ථවිරයන් වහන්සේලාගේ නිරන්තර ඇසුර තිබිලත්. බුදුන්ගේම පුත්‍රයා ඒ. බුදුන් නිතර නිතර උපදෙස් ලබා දුන්න කෙනෙක්. එහෙම ඒකාන්තව කාලනිර්ණයක් අඩුපාඩු නිර්ණයක් කරන්න පුලුවන් බුදුවරයෙකුටම පමණයි. "බෑම තමයි" කියන එක ටොප් කොල්ලෑ දේශනාවක්, බුද්ධ දේශනාවක් නෙමෙයි.

    මාර්ගඵල ලැබුනද නැද්ද කියල එහෙම හොයාගන්න බෑ,... මීටරයක් නෑ ... වගේ කතා කියන අය ගැන වෙනම පරීක්ෂණයක් කරන්න ඕනෙ ඇයි එහෙම කියන්නෙ කියල. සමහර විට පුද්ගලික වාසි ප්‍රයෝජන ලැබෙන නිසා වෙන්නත් පුලුවන්

    එහෙම දෙයක් කරලා බලන්න, සමහරු වාසියට කියනවා ඇති, සමහරු කියන්නහෙ කියනවා ඇති, සමහරු ත්‍රිපිටකානුකූලව එහෙමයි කියලා කියනවා ඇති, සමහරු අත්දැකීමෙන් කියනවා ඇති. ඔය වගේ ඉතින් විවිධ හේතු නිසා කියනවා ඇති. මට ඒ ගැන අදහසක් නැහැ...
     
    Last edited:

    Similar threads