Learn javascript

wildboar

Well-known member
  • Nov 30, 2015
    1,748
    440
    83
    Wasgamuwa National Park
    බ්රෝස් මට HTML / CSS expert level දැනුමක් තියෙනවා..දැන් මම ඉගෙන ගන්න ඕනේ Javascript.... Jquery poddak මට පුළුවන් . div ekak show hide කරන්න වගේ වැඩ. මට ඕනේ ඊට එහාට ඉගෙන ගන්න data binding wage dewal. මම කොතනින්ද පටන් ගන්න ඕනේ. Angular ඉගෙන ගන්න කලින් basic Javascript ඉගෙන ගත්තනම් හොදයි නේද? umbala danna sources/ links tiyenawa num methana danna..anith ayatah prayojanayak wewi.
     
    Vitaski119

    Active member
  • Aug 29, 2017
    311
    142
    43
    ‌අතන
    https://www.codecademy.com/

    ඔන්න ඔකෙන් බලපන් මම නම් ඉගනගත්තෙ ඔන්න ඔකෙන් තමයි.. w3school වගේ නෙමෙයි උන් අපිට පැක්ට්‍රිකලි කරන්න දෙනව.. පොඩ්ඩක් ට්‍ර්‍යි කරපන්..
     
    wildboar

    Well-known member
  • Nov 30, 2015
    1,748
    440
    83
    Wasgamuwa National Park
    https://www.codecademy.com/

    ඔන්න ඔකෙන් බලපන් මම නම් ඉගනගත්තෙ ඔන්න ඔකෙන් තමයි.. w3school වගේ නෙමෙයි උන් අපිට පැක්ට්‍රිකලි කරන්න දෙනව.. පොඩ්ඩක් ට්‍ර්‍යි කරපන්..

    mokadda umba karapu course eka?
     
    Vitaski119

    Active member
  • Aug 29, 2017
    311
    142
    43
    ‌අතන
    ehema loku case ekak na ban...
    uba kelinma angular walata bahapan

    මචන් හෙන ගහනව වගේ angular 6 වලට බැස්සොත් මුට පිස්සු හැදෙයි.. javascript ගැනනම් ලොකුවට ඔනි නෑ තමයි..ඒත් එකපාරටම යන එක අව්ල් නේද?.. angularjs වත් කරල angular 6 වලට ගියානම් හරි නේද?
     
    Vitaski119

    Active member
  • Aug 29, 2017
    311
    142
    43
    ‌අතන

    wildboar

    Well-known member
  • Nov 30, 2015
    1,748
    440
    83
    Wasgamuwa National Park

    dilduda

    Member
    Jan 23, 2018
    3,928
    271
    0
    මචන් හෙන ගහනව වගේ angular 6 වලට බැස්සොත් මුට පිස්සු හැදෙයි.. javascript ගැනනම් ලොකුවට ඔනි නෑ තමයි..ඒත් එකපාරටම යන එක අව්ල් නේද?.. angularjs වත් කරල angular 6 වලට ගියානම් හරි නේද?

    na ithin mu jquery poddak dannawa kiwa nisa loku awulak wena ekak na... :)
     
    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,729
    16,832
    113
    Kottawa

    wildboar

    Well-known member
  • Nov 30, 2015
    1,748
    440
    83
    Wasgamuwa National Park
    හෙනයා;23332634 said:
    Typescript ටිකක් ඉගෙනගෙන යන්න.. හැබැයි class based OO language එකක් කලින් කරලා තියෙනවනම් ටිකක් ලේසියි අල්ලගන්න..

    මන් නම් බැලුවේ මේ ටික තමා..

    https://x1337x.ws/search/angular/1/

    https://www.udemy.com/the-complete-angular-master-class/learn/v4/overview

    basic programing igena ganne one nadda? if else wage ewa?
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,123
    2
    10,766
    113
    Home Sweet Home
    මචන් ඔය course එක 3 GB වෙනවා , ඔකේ course exercise files තියෙනව ද දන්නේ නැ නේ ? එකෙක් review කරලා තියෙනවා

    worst course I have ever take. no code to reference no git or anything. no context of what you're saying. complete useless and bullshit.

    පොඩ්ඩක් උබ ගාව course exercise files තියෙනවා ද කියන්න please?

    :yes::yes:

    https://x1337x.ws/torrent/3000592/Udemy-Angular-6-formerly-Angular-2-The-Complete-Guide/

    මන් Max ගේ course එක ගත්තේ උඩ torrent එකෙන්.. එකේ සේරම code එක්ක තියෙනවා..

    Mosh ගේ course එක නම් සල්ලි දීල ගත්තා..

    https://www.udemy.com/the-complete-angular-master-class/learn/v4/content

    හැබැයි මේකේ තියෙන්නේ assignment කියල.. ඒවාට code එක දීල නෑ.. හැබැයි video එකකින් explain කරලා තියෙනවා.. අන්තිමට හදල තියෙන sample project එකේ නම් lesson එකෙන් lesson එකට සේරම code දීල තියෙනවා.. :yes::yes:

    උන් දෙන code එක මොකටද බන් වෙන වැඩේ හරියට තේරුම් ගත්තනම්.. :eek: :confused: :nerd:

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,123
    2
    10,766
    113
    Home Sweet Home
    ඇයි සල්ලි දීල ගත්තේ , Mosh Hamedani course එක මේ තියෙන්නේ

    https://x1337x.ws/torrent/2905583/Udemy-The-Complete-Angular-Course-Beginner-to-Advanced/

    ඔකේ course exercise files තියෙනව ද දන්නේ නැ නේ ? තියෙනවා නම් ගොඩක් ලේසී නේ ඉක්මනට course එක ඉවර කරන්න පුළුවන් නේ

    දැන් ඔය ලින්ක් එකේ exercise file ගැන idea එකක් තියේ ද ?

    හෙනයා;23333679 said: