Learn javascript

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,729
    16,832
    113
    Kottawa
    ඇයි සල්ලි දීල ගත්තේ , Mosh Hamedani course එක මේ තියෙන්නේ

    https://x1337x.ws/torrent/2905583/Udemy-The-Complete-Angular-Course-Beginner-to-Advanced/

    ඔකේ course exercise files තියෙනව ද දන්නේ නැ නේ ? තියෙනවා නම් ගොඩක් ලේසී නේ ඉක්මනට course එක ඉවර කරන්න පුළුවන් නේ

    දැන් ඔය ලින්ක් එකේ exercise file ගැන idea එකක් තියේ ද ?

    මේක දාල තියෙන්නේ මාස 2 කට කලින්.. මන් ඊට කලින් අරක ගත්තේ.. :confused:

    දන්නේ නෑ.. :no:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ඇයි සල්ලි දීල ගත්තේ , Mosh Hamedani course එක මේ තියෙන්නේ

    දැන් ඔය ලින්ක් එකේ exercise file ගැන idea එකක් තියේ ද ?

    ඔය හෙනය හෙන ප්‍රේතිපත්ති රකින පොරක්...අවංකයි....එකයි උ සල්ලි දීල අරන් තියෙන්නේ ...අපි වගේ නෙමෙයි...​

    හැබැයි ඕකා සල්ලි දීල ගන්න කලින් torrent දාල තිබ්බනම් සල්ලි දීල ගන්නේ නැ ...
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    හෙනයා;23333679 said:
    අන්තිමට හදල තියෙන sample project එකේ නම් lesson එකෙන් lesson එකට සේරම code දීල තියෙනවා.. :yes::yes:

    [/B][/COLOR][/SIZE][/CENTER]

    අනේ හොද හේන්යා වගේ sample code ටික sendspace එකට up කරලා දෙයන්කෝ... මම හෙව්වා හෙව්වා හම්බුනේ නැ බන්...
     
    • Like
    Reactions: saja

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,124
    2
    10,766
    113
    Home Sweet Home
    අනේ බන් ඔය exercise file දෙන්නකෝ :yes:, රෙපක්+ දෙන්නම් ඉතින්

    KingCM ත් ඉල්ලනවා නේ දෙන්නකෝ මතන් :love:
    හෙනයා;23333825 said:

    මේක දාල තියෙන්නේ මාස 2 කට කලින්.. මන් ඊට කලින් අරක ගත්තේ.. :confused:

    දන්නේ නෑ.. :no:
     
    Last edited:

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,729
    16,832
    113
    Kottawa
    ඔය හෙනය හෙන ප්‍රේතිපත්ති රකින පොරක්...අවංකයි....එකයි උ සල්ලි දීල අරන් තියෙන්නේ ...අපි වගේ නෙමෙයි...​

    හැබැයි ඕකා සල්ලි දීල ගන්න කලින් torrent දාල තිබ්බනම් සල්ලි දීල ගන්නේ නැ ...

    :baffled:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    හෙනයා;23335518 said:

    Excellent ....ඔය stack එකට ගැලපෙන සුපිරිම ide එක...

    project එක කරන්නේ ස්ප්‍රින්ග් - angular ද?...​
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,729
    16,832
    113
    Kottawa
    Excellent ....ඔය stack එකට ගැලපෙන සුපිරිම ide එක...

    project එක කරන්නේ ස්ප්‍රින්ග් - angular ද?...​

    කොච්චර සුපිරියිද කියවනම් ssd එකක් දාගන්න ඕනේ වෙන තත්වයටම වැටුනා.. :lol::lol:

    ඔව් බන් :yes::yes:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    හෙනයා;23335560 said:
    කොච්චර සුපිරියිද කියවනම් ssd එකක් දාගන්න ඕනේ වෙන තත්වයටම වැටුනා.. :lol::lol:

    ඔව් බන් :yes::yes:

    ide එක ලියල තියෙන්නේ ජාවා වලින්නේ....එක නිසා තියෙන feature එක්ක load එක වැඩි....මම උනත් run කරනකොට අනිත් අනවශ්‍ය app close කරනවා....