ide එක ලියල තියෙන්නේ ජාවා වලින්නේ....එක නිසා තියෙන feature එක්ක load එක වැඩි....මම උනත් run කරනකොට අනිත් අනවශ්‍ය app close කරනවා....
hmmm

ide එක ලියල තියෙන්නේ ජාවා වලින්නේ....එක නිසා තියෙන feature එක්ක load එක වැඩි....මම උනත් run කරනකොට අනිත් අනවශ්‍ය app close කරනවා....

denna hode , thanks![]()
හෙනයා;23336805 said:
හෙනයා;23336805 said:
thank you wewa ....
මහන්සි වෙලා upload කරට thanks ..
node -v nam wada eth
npm -v wala
'CALL "C:\Program Files\nodejs\\node.exe" "C:\Program Files\nodejs\\node_modules
\npm\bin\npm-cli.js" prefix -g' is not recognized as an internal or external com
mand,
operable program or batch file.
5.6.0
mage OS eka Windows 7 64 bit
any idea ?
Balapan me path ekeda atthatama node eka thiyenne kiyala..
C:\Program Files\nodejs\\node.exe
Nattham command prompt eke, where node kiyala gahala balanna eya koi path ekenda node ganne kiyala