Learners Wala ganan

mtmadushanka

Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    සැහැල්ලු වාහන වලට රු.20000ක් විතර ගන්නවා.
    බයික් ත්‍රීවිලර් පුරුදු කරන්න වෙනම ගත්තා අපේ හු*න්නා :confused:
    (මම ත්‍රී වීලර් එක පුරුදුවෙන්න ඕන නිසා ගියා ඉතින්, හැබැයි මුන් මට කලින් කිවුවෙ නැහැ ත්‍රී වීලර් වලට වෙනම සල්ලි ගන්න කතාවක්) :growl:

    මට ඕවට යන්නත් වෙලාව අඩුයි. යන්තන් දවසක් නිවාඩුවක් සෙට් කරන් ගියා දවසෙන් කරගන්න.
    ගියාම බැලින්නම් ත්‍රීවීලර් එක පුරුදු කරන්න දවස් දෙකක් ගන්නවා. දවස් දෙකට වෙනම ගෙවන්න ඕන. මං ඉතින් ඕක දන්නෙ නැහැනෙ. කවුද හිතන්නෙ.
    ගාන ගෙවලා ටිකක් පුරුදු උනාට පස්සේ කිවුවා reverse පුරුදු වෙන්න ඊලග සතියෙ එන්න කියල. :growl:

    එක දවසකට පුරුදු කරන්නේ ඉස්සරහට යන්න. තව දවසක පුරුදු කරන්නේ reverse ගහන්න.
    අනේ හුkaගනින් කියල මං යාලුවෙකුගෙ ත්‍රීවීලර් එකට තෙල් ටිකක් ගස්සවලා ඌගෙන් අහන් මම පුරුදු වුනා.

    ඕකුන් ඔහොමමයි ගොඩක් එවුන්. සැගවුණු ගාස්තු හැමතැනම
    :angry:
     
    Last edited:

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,838
    9,202
    113
    එක තැනක නෑ

    20,000.00 wage yanawada ban? :sorry::sorry:
    okkoma keeyak wage giyada ban umbata? matath licence eka ganna one ban.
     
    samsri

    Well-known member
  • May 15, 2018
    3,174
    2,420
    113
    yaluwek wage inanwnam ugen purudu wela ubata rs 5000k wath yanne na licen ganna ,
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113

    20,000.00 wage yanawada ban? :sorry::sorry:
    okkoma keeyak wage giyada ban umbata? matath licence eka ganna one ban.

    කොහොමත් බන් ලර්නර්ස් එකක් හරහා පුරුදු වෙනවා නම් රු.20000 ක් වත් ලෑස්ති කරගනින්
    තව medical ගන්න, exam book කරන්න වගේ තව 2000ක් වගේ යනවා. හරිම ගාස්තු මතක නැහැ බන්.
    තනියෙන් පුරුදු වෙලා කරන්නත් පුලුවන් බන් ඒත් ඉතින් ලර්නර්ස් එකක් හරහා යනවා නම් කරදර අඩුයි. දන්නවනේ ලංකාවෙ වැඩ කෙරෙන හැටි.

    මෙන්න මේ threads බලන්න අපේ member ලා කලින් දාපු එව්වා
    සෑහෙන හොද විස්තරයක් තියෙනවා

    http://www.elakiri.com/forum/showthread.php?t=1586873

    http://www.elakiri.com/forum/showthread.php?t=1630893

    http://www.elakiri.com/forum/showthread.php?t=1839883
     
    Last edited: