lease ekak gatta

Sandy_Fdo

Well-known member
  • Sep 12, 2021
    20,091
    23,285
    113
    මුගේ family background කොහොමද දන්නේ නෑ. Meet and fuck උන කවුරුත් දන්නැද්ද, මුගේ යලුවෝ හරි තව වෙන account එහේම ඇතිබන් මේකේ. පේනවනේ පෙලක් උන් 2018-2020 විතර account අටවගෙන මේකේ 2008-2009 විතර උන එවත් කියන්නේ. :lol: :lol::lol:
    These sort of people don't have a good family background bro. Parents are also fucking thieves

    Pissuda bn, u future income loss krgatta, danata dagattu lease walin tika kalayak duwai 🤣🤣🤣
    Ow
    But he will find another fools from fb groups or somewhere else.
    To prevent that, a post should be shared with his photo in fb I think.
    ------ Post added on Dec 31, 2021 at 7:16 PM
     
    Last edited:

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,697
    2,176
    113
    හම්මට ඔක්කොම කියෙව්වේ දැන්. මං පහු ගිය ටිකේ වාහනයක් ගන්න thread දැම්මාම මු කිව්වා මු ගාව වාහන තියෙනවා pm කරන්න කියලා. Pm කරාම whatsapp නම්බර් ඉල්ලන් මැසේජ් දැම්මා. ඒත් වාහනයක තියෙනවා කිව්වට කිසිම වාහනයක විස්තර එවුවේ නෑ.මං වාහනයක් ගන්න ගිහින් එකේ පොතේ අවුලක් වෙලා දන්නා පොරවල් වලට කතා කරාම එකෙක්වත් ෆෝන් ඉස්සුවේ නෑ. මුගේ නම්බර් එක තිබිලා මුට ගත්තාම මු ආන්සර් කරා. මං සින් එක කිව්වම මු එකට උත්තර දෙන්නේ නැතුව ඉන්සුරන්ස් හැල්ලක් කියෙව්ව. ටික දවසකින් ගයාන් කියලා එකෙක් මට කතා කරනවා මු දුන්නේ කියලා නම්බර් එක. කොටේශන් එකකුත් whatsapp එකට ඒවල තිබ්බා. මට තේරුණා මු අණ්ඩයෙක් කියලා. ඒ නිසා අයේ උන් එකෙක්ටවත් කතා කරන්න ගියේ නෑ.

    Mama insurance eka damme moo deepu contact ekakin

    Ceylinco

    Awrudde premium eka 98,000

    Car eke gaana une laksha 37... made in 2017 Korean Picanto

    Insurance ekath wadi athi neda ban?
    මේකත් වැඩි බන්. මගේ 70 ලැක්ස් කාර් එකට 2018 සෙලින්කෝ එකෙන් දැම්මා 117කට.
    2020 දැම්මා slic එකේ 96කට

    2021 40 ලැක්ස් කාර් එකට 65ක් slic එකේ. ඒකේ ගාන වැඩි උනා ntb ලිසින් එකේ උන් උන්ගේ කොඩ් එකෙන් විතරක් දාන්න පුලුවන් කියපු නිසා. Agent ගේ කොඩ් එකෙන් දාද්දී මට උන්ගේ කොමිස් එකෙන් ගානක් අඩු කරලා දාලා දෙන්නේ.
    ------ Post added on Dec 31, 2021 at 8:37 PM
     

    planner123

    Well-known member
  • May 22, 2018
    7,908
    13,626
    113
    හම්බේ ඉතින්.
    කොච්චරක් නම් කට කැඩෙනකන් කියලා තියෙද මේකේ එවුන්ට,මේකේන් හම්බෙන අපතයෝ එක්ක බිස්නස් කරන්න එපා කියලා. කෝ කිව්වට මුන් අහන එකක් යෑ.

    ඒ කාලෙ ඉඳන්ම මේකේ කාලෙන් කාලෙට එන බිස්නස් කාරයෝ සැරෙන් සැරේ මේකේ උන්ගේ පලලා මාරු වෙනවා.

    ලැප්ටොප් බිස්නස් කරන එකෙක් හිටියා. උගෙන් යාලු කමට ලැප් අරගෙන කෙලෝගෙන යාලු කම නිසාම කරගන්න දෙයක් නැතුව හිටපු උන් හිටියා. ලැප් එක අව්ල් ගියාම ඌට හදන්න දීලා වැඩ බැරි ටාසන් ලැප් එක කාලා වෙන එකෙක්ටවත් හදන්න බැරි කලාම කටයි පුකයි වහගෙන පාඩුව දරාගත්තු උන් හිටියා. (හිතා ගනිල්ල)

    ඊට පස්සේ ඉන්ඩිකේටර් විකුණන්න ඩයල් එකක් ඇවිල්ලා ඌ හෙමීට ඇරලා මාරු උනා ෆොරෙක්ස් කොල්ලොන්ව අන්දලා

    තව එකෙක් ඉන්වෙස්ට්මන්ට් සයිට් එකක් අටවන් ඇවිල්ලා ශෙයා මාරු ගහලා සල්ලි අරන් මාරු උනා.

    තව එකෙක් සිම්, ඩයලොග් TV, රව්ටර් විකුණන්න ඇවිල්ලා මේකේ උන්ට ඇරලා මාරු උනා.

    දැන් මේකා. මූ තමයි බලන් යද්දි හොඳටම ඇරලා තියෙන්නෙ.

    මේකේ මාරම ටොක්සික් ගැන්සි ඉන්නවා දැන්. සෙට් සෙට් ගැන්සි බැහැලා එක එකාගේ පයි කොටෝ ගන්න. වෙන එකෙක් ඒකේ එකෙක්ට විරුද්දව මොනා හරි කිව්වොත් වට වෙලා දෙන්නෙ උගෙ ගල් කොල්ලො සෙට් එක. එතකොට ඇරගනිපු උනුත් කටයි පුකයි වහන් බය වෙලා ඉන්නවා.


    මම අදටත් කියනවා මේකේ ඕනාවට වඩා හොඳයි කියලා පෙන්නගෙන දඟලන එවුන්ගේ බහුතරය අමු සක්කිලි ඇත්ත ජීවිතේ. එලියේ යාලුවෙක් නෑ ඒ නිසා. ඒහින්ඳා මේකට ඇවිත් ගල් කොල්ලො ටිකක් සෙට් කරන් පයි කොටෝනවා පොර කියලා පෙන්නගෙන. තව ඉස්සරහට ඒවත් කට්ටියට තේරුම් යාවි

    මේකේ ඉන්න ගොඩක් උන් ගෙදරම ඉන්න උන් ඔන්ලයින් හම්බු කරන නිසා. ඒ නිසා මිනිස්සුන්ව දැනගෙන හම්බුවෙලා කතා කරනකන් උන් එක්ක බිස්නස් කරන්න යන්න එපා. මේකේ අතීතය සහ වර්තමානය ඇති වෙන්න සාක්කි පෙන්නලා තියෙනවා ඒ නිසා තමුන් අමාරුවෙන් හොයපු සල්ලි හොරුන්ට පුදන්න එපා.

    මේකේ ඉන්න කිසිම එකෙක්ව විශ්වාස කරන්න එපා.
    Kaalekin dakke pakayo...
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,419
    6,639
    113
    Gedara
    @niranga1989 මචන් මේකෙ මේකයි අවුල ! මගේ වයිෆ් වැඩ කරන්නෙත් බෑන්ක් එකේ ලීස් ඩිපාට්මන්ට් වල. මමත් කාලයක් තිස්සෙ මේකෙ යන ලීසින් කතන්දර දැක්කා, ඕකා බ්‍රෝකර් කෙනෙක් වෙන්න ඇති. කොහොමත් බ්‍රෝකර් ලා ගාන තියාගෙන තමා රේට් දෙන්නෙ. අවුල තියෙන්නෙ මූ කොලේ වහලා ගේම ගහපු නිසා. මූ ජෙනුයින් නම් ඩිරෙක්ට් මුගෙ ගාන මෙච්චරයි කියලා බිස්නස් එක කරන්න පුලුවන්. මොත්තෙ දාපු එක තමා අවුල ! ඉන්ශුවරන්ස් එකත් ගාන වැඩී හොදටම ඕනෙ නම් උපරිම 60ක් වෙයි සෙලින්කෝ . මමත් කිරියෙ එවුන් ගෙන් ගොඩක් වැඩ කරගෙන තියෙනවා. ලැප් එක ගත්තෙ මේකෙ එකෙක්ගෙන්. පලවෙනි වාහනෙ ගත්තෙ ක්‍රීඩ් අයියාගෙන් උන් ජෙනුයින් උන්ගෙ ගාන කියලා විනිවිද බාවයෙන් කරන්නෙ
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,419
    6,639
    113
    Gedara
    කොහොමත් බෑන්ක් වල මාකටින් ඔෆිසර්ලා උනත් රේට් වලදි ගේම් ගහනවා හැබැයි ඔච්චර අල කරන්නෙ නෑ. බෑන්ක් වල රේට් කොහොමත් අඩුයි. උගෙ බිස්නස් කඩන්න ඕනෙ නැති නිසා අපේ රේට්ස් මේකෙ නොදා හිටියෙ. මොකද මේකෙන් පිට හොද බේස් එකක් දැනට තියෙනවා මගේ යාලුවන්ට. ඒක නිසා මුගෙ බිසන්ස් එක පාඩුවෙ කරන් යන්න දුන්නා. අනික 20% දුන්නා කියලා දන්නවා නම් ලොවෙත් කියනවා. නිරන්ග උබට තෑන්ක්ස් මේක දැම්මට මිනිස්සුන්ව අමාරැඋවෙ වැටෙන එක වැලක්වෙන්නෙ උබ නිසා. අනික බන් ෆයිනෑන්ස් කම්පැනි වලට රින්ගන්න එපා ලීස් ගන්න ඕවගෙ රේට් සහ හිඩ්න් චාජස් වැඩි. තමන්ගෙ ක්‍රිබ් අල වෙලා නැත්තන් හරියට පේ ශීට් තියෙනවා නම් බෑන්ක් වලින් ගනින් ලීස්. වාත වෙනවා අඩුයි
     

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,697
    2,176
    113
    NTB Borella branch eke work karapu Pavithra kiyala dial ekakuth oya wage kari wedak kala. wedak na katha karala okunta hari yanne naha.
    ntb nam koheth ekai wage bn. lesiyen ganna puluwan. eth unge hidden charges wadi. mn agreement sign karaddi un kiwwa early settle karanawanam 90% adu karanawa kiyala. man masa 7n car eka wikka. 50% wath dunne na. anika insurance daddi unge code eken dannath oni.


    mage kalin hnb thibbe 3rd year eke early settle kara 70% dunna