lease ekak gatta

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,451
    124,320
    113
    දෙහිවල
    agent walter white, mewa dakala mamath leda wela inne, una/hembi/kassa hadila inne :(

    මේ සිදුවීම එලකිරි බුද්දි සේවයට ලැජ්ජාවක් agent 007
    වහාම මේ පිලිබදව සොයබලලා ක්‍රියාමාර්ග ගතයුතුයි.

    එහෙම නැතිවුනොත් අප පිලිබදව විශ්වාසය බොද වෙයි agent 007
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    Hama labbama bump karana eka ai mekata taama awith naththee 🤭 🤭 ?

    LOL putha that is one of the stupidest things to do. I once new a set of guys who were getting their insurance done by some broker, The fucker even collected the money and helped with the claims when needed. No complains so our guys kept going to him.

    All of a sudden the guy went missing and when the guys tried to see what happened tried to get details of their insurance, they couldn't find anything. Finally they learned that this fucker had his own ponzi scheme type insurance and he hasn't given the money to the original company.

    So never trust brokers, best is to negotiate with the company and directly deal with the company.
    ------ Post added on Dec 26, 2021 at 11:33 PM
    Meka nm atta. Ara kandy wala bank manager kenekma meka karala thibba.. habiy eka loan ekak
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,249
    71,960
    113
    ඕක බුද්ධාගමට විතරක් පොදු දෙයක් නෙවෙයි. ඕනි රටක ඕනි ආගමකට පොදු දෙයක්. බුද්ධාගම හරියට දන්නව නන් ඉතින් ඇන්දුවත් ඇදගන්නෙ නැතුව ඉන්න පුලුවන් ඉතින්.
    Balapan politicians lankawa kochara manipulate karanwada kiyala religion eka allala.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,812
    35,688
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මේ සිදුවීම එලකිරි බුද්දි සේවයට ලැජ්ජාවක් agent 007
    වහාම මේ පිලිබදව සොයබලලා ක්‍රියාමාර්ග ගතයුතුයි.

    එහෙම නැතිවුනොත් අප පිලිබදව විශ්වාසය බොද වෙයි agent 007
    කමිටුවක් පත් කරල තියෙන්නෙ ඒජන්ට්, යම් හෙයකින් ඒ කමිටුව අසාර්තක උවහොත් තවත් කමිටුවක් පත් කරන්න එබුසෙ තීරනය කරල තියෙනව.
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,142
    113
    හොද කොල්ලා ගැන නම් දන්නේ නෑ මාත් ලීස් එකක් දාන්න හිටියේ .වෙලාව තමා

    එහෙන් මෙහෙන් PM කරාගන්නවා මටත් ඔය පින්කමේ වැඩේ කිව්වා ,ඒ මාසේ ජිවත් උනෙත් හරි අමාරුවෙන් ,ප්‍රන්සගයයි සොලෝ නම් සල්ලි දැම්මද කොහෙද ,

    වට්සැප් ගෘප් එකක් හදන්න නම්බර් එක ඉල්ලුවා දුන්නේ නං නෑ ,
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    hodakolla-meme-1.jpg
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    හ්ම්ම්. Interesting.
    online කවදාවත් දැකල නැති උන් එක්ක ගනු දෙනු කරන්න යන්න එපා බන්.
    මේකෙන් සෙට් උන උන් ඉන්නව හතර පස් දෙනෙක්. උන් එක්ක ට්‍රිප් ගිහින් තියනව බීල තියනව ඕන වෙලාවක ඕන උදව්වක් දෙන genuine කියන්න පුළුවන් ඩයල්. ඒ අතරෙ ඉන්නව ඉතින් සක්කිලි වගේ උන්. මේකෙන් සෙට් උන එකෙක් ගෙන් ඔහොම එකම එකයි මට කැරි වැඩක් කරල තියෙන්නෙ. ඌත් නිකන් බොක්ක දෙන්න වගේ කතා කරපු එකෙක්. දැන් අවුරුදු පහ හයකට කලින්.
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,083
    113
    mama meke aye post karanne na

    mehema ayata ahu wenawada nadda kiyana eka ubalage wagakeema

    echcharai.
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,169
    18,779
    113
    අදාල නෑනේ
    යකෝ ණයක් ගන්න යද්දි තැන් දෙක තුනකින් වත් රේට් කම්පෙයා කරල බලන්නෙපයි

    මිනිස්සුන්ව අතේ දුරින් ආශ්‍රය කරපල්ල. උඹල වැඩි කරන විරුවට කියල උකේ ඇරගත්තෙත් ඔහොම තමයි
     
    ramkhan

    Well-known member
  • Jun 20, 2008
    1,967
    1,106
    113
    mn 1500000 lease ekak gata 2019 december. mata 12% denawa kiwa. eyage yaluwek thami kale HNB eken. 5 years demme. anthima wenakn monthly rental eka ehuwama kiwe ne. mata mewa first experience nisa mata therune ne. document okkoma sign karagena giya, car eka bara dila kiyanawa monthly rental eka Rs 40500 kiyala. mata okkoma awl giya. masa 5ak withara giayta passe mn leasing gena denagata. anthimata balanakota mata 21% dala. e welema mn meyagen ehuwa call karala rate eka kiyada kiyala. eyage yaluwata call karana eya kiyai kiwa. mn yaluwata call karala ehuwa. eya kiwa ewa bank eken wetena wena wena charges kiwa. phone recording thiyanawa ati, balana oni. den mn amaruwen gewagena yanawa e gaana 😔.
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,739
    21,737
    113
    ගම මහනුවරයි
    mn 1500000 lease ekak gata 2019 december. mata 12% denawa kiwa. eyage yaluwek thami kale HNB eken. 5 years demme. anthima wenakn monthly rental eka ehuwama kiwe ne. mata mewa first experience nisa mata therune ne. document okkoma sign karagena giya, car eka bara dila kiyanawa monthly rental eka Rs 40500 kiyala. mata okkoma awl giya. masa 5ak withara giayta passe mn leasing gena denagata. anthimata balanakota mata 21% dala. e welema mn meyagen ehuwa call karala rate eka kiyada kiyala. eyage yaluwata call karana eya kiyai kiwa. mn yaluwata call karala ehuwa. eya kiwa ewa bank eken wetena wena wena charges kiwa. phone recording thiyanawa ati, balana oni. den mn amaruwen gewagena yanawa e gaana 😔.
    Danda oka kiyanna mathak une?

    Monawa unath @hodakolla maru.... :lol: higannage paththare hena hura kawa wage wada u karala thiyenne...