හොද කොල්ලගෙ ලීසින්ග් අවුලක්ද බන්? මොකද වෙලාතියෙන්නෙ? Read the thread bro.හොද කොල්ලගෙ ලීසින්ග් අවුලක්ද බන්? මොකද වෙලාතියෙන්නෙ?
හප්පේ හොද කොල්ලෝ.. උබේ ගේම්ස්නම් අන්තිම සවුත්තුයි..
ඒ පාර තමයි නිකමට මේ ත්‍රෙඩ් එකට reply එකක් දැම්මෙ මොකක්ද සීන් එක කියල බලන්න..
What has he done?![]()
හප්පේ හොද කොල්ලෝ.. උබේ ගේම්ස්නම් අන්තිම සවුත්තුයි..
කිරියෙ කොල්ලෙක් නිසා මූව විශ්වාස කරල මගේ යාලුවෙකුටත් මුගේ contact numbersදීලා මූට ලීස් එකක් සෙට් කරා.. අද හවස ඒ යාලුවා අපේ ගෙදර ඇවිත් කියනව එලකිරියෙ උබ සෙට් කරල දීපු එකා අමු හොරෙක්නෙ බන් කියලඒ පාර තමයි නිකමට මේ ත්‍රෙඩ් එකට reply එකක් දැම්මෙ මොකක්ද සීන් එක කියල බලන්න..
මමත් මුගෙන්ම ලීස් එක දාගන්න හිටියෙ. මගේ වැඩේ පහු වුන නිසා මිස් වුනා. මේ ත්‍රෙඩ් එකේ කොල්ලොන්ට කරල තියෙන කැරි වැඩ දැක්කම කලකිරුනා බන්.. disgusting bro...![]()
What has he done?
අඩු රේට් එකක් දෙනව කියල කොලේ වහපු කතාවක් කිවුවෙ. මම විස්වාස කරේ නෑ ඌ මගේ යාලුව වුනත්. මොකද මේකෙ හැම එකාටම ලීස් දෙන්නෙ හොද කොල්ලා නිසා. පස්සෙ තමා මේ ත්‍රෙඩ් එක දැක්කෙ ඌ එලකිරියෙ බලපන් කියපු නිසා.. මගේ රෙදි ඉල්ලෙ ඉතින්Oka mata ohoma kala nam hoyan gihin kadanawa kakul deka masa hayak ekthan welaa inna ponna kariya.අඩු රේට් එකක් දෙනව කියල කොලේ වහපු කතාවක් කිවුවෙ. මම විස්වාස කරේ නෑ ඌ මගේ යාලුව වුනත්. මොකද මේකෙ හැම එකාටම ලීස් දෙන්නෙ හොද කොල්ලා නිසා. පස්සෙ තමා මේ ත්‍රෙඩ් එක දැක්කෙ ඌ එලකිරියෙ බලපන් කියපු නිසා.. මගේ රෙදි ඉල්ලෙ ඉතින්
lol. mona settlement da lease eka sign kalain passe. masekata sarayak u gewanwa ati aruth jeewath wenna epai.@niranga1989 settle karagaththada naththan thama gewanawada
As a gratitude for giving a special rate.lol. mona settlement da lease eka sign kalain passe. masekata sarayak u gewanwa ati aruth jeewath wenna epai.
ado kari atal neh u mokuth karan natuwa meke eun masekata sarayak uta salli denawa. lol![]()
![]()
![]()