lease ekak gatta

Sandy_Fdo

Well-known member
  • Sep 12, 2021
    20,091
    23,284
    113
    hodakolla-meme-1.jpg
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,689
    113
    හැමිනේශන්
    :( :sorry: හප්පේ හොද කොල්ලෝ.. උබේ ගේම්ස්නම් අන්තිම සවුත්තුයි..

    කිරියෙ කොල්ලෙක් නිසා මූව විශ්වාස කරල මගේ යාලුවෙකුටත් මුගේ contact numbersදීලා මූට ලීස් එකක් සෙට් කරා.. අද හවස ඒ යාලුවා අපේ ගෙදර ඇවිත් කියනව එලකිරියෙ උබ සෙට් කරල දීපු එකා අමු හොරෙක්නෙ බන් කියල :sorry: ඒ පාර තමයි නිකමට මේ ත්‍රෙඩ් එකට reply එකක් දැම්මෙ මොකක්ද සීන් එක කියල බලන්න..:sorry:
    මමත් මුගෙන්ම ලීස් එක දාගන්න හිටියෙ. මගේ වැඩේ පහු වුන නිසා මිස් වුනා. මේ ත්‍රෙඩ් එකේ කොල්ලොන්ට කරල තියෙන කැරි වැඩ දැක්කම කලකිරුනා බන්.. disgusting bro... 🤮
     
    What has he done?
     
    • Dislike
    Reactions: Im.Just.a.Fool

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,689
    113
    හැමිනේශන්
    What has he done?
    :confused: අඩු රේට් එකක් දෙනව කියල කොලේ වහපු කතාවක් කිවුවෙ. මම විස්වාස කරේ නෑ ඌ මගේ යාලුව වුනත්. මොකද මේකෙ හැම එකාටම ලීස් දෙන්නෙ හොද කොල්ලා නිසා. පස්සෙ තමා මේ ත්‍රෙඩ් එක දැක්කෙ ඌ එලකිරියෙ බලපන් කියපු නිසා.. මගේ රෙදි ඉල්ලෙ ඉතින්
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,091
    23,284
    113
    :confused: අඩු රේට් එකක් දෙනව කියල කොලේ වහපු කතාවක් කිවුවෙ. මම විස්වාස කරේ නෑ ඌ මගේ යාලුව වුනත්. මොකද මේකෙ හැම එකාටම ලීස් දෙන්නෙ හොද කොල්ලා නිසා. පස්සෙ තමා මේ ත්‍රෙඩ් එක දැක්කෙ ඌ එලකිරියෙ බලපන් කියපු නිසා.. මගේ රෙදි ඉල්ලෙ ඉතින්
    Oka mata ohoma kala nam hoyan gihin kadanawa kakul deka masa hayak ekthan welaa inna ponna kariya.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,769
    11,779
    113
    meke badu wikanapu hamoma elakiri eke kollanta udawak kiyala kare un laaba ganna eka..
    honda kolla nemei hamoma ehemai..