මචන්ලා මන් 2 nd hand bike එකක් ගන්න ඉන්නේ. Fz එකක් or pulsar එකක්. second hand වලට leasing දෙන තැන් තියෙනවද.? නැත්තම් lease එකත් අරන් දෙන තැන් තියෙනවද, කොළඹ අවට . bump එකකින් හරි help එකක් දෙන්න :):)