මට කමර්ෂල් බෑන්ක් එකෙත් ඔය සීන් එක උනා බං. හදිස්සියකට ලක්ෂ 7ක් ගන්න උන් ගාවට ගියා.උන්ගෙ ලොකු සීන් එක. මගෙ සැලරි යන්නෙ NDB bank එකට. ඒකෙ කලින් ලෝන් එකක් තියෙන නිසා. මුන්ගෙ Interest rate එක අඩු නිසයි උන්ගෙන් ගන්න බැලුවෙ. මුල්ම දවසෙ කිව්වා company එකෙන් ලෝන් එකේ මන්ත්ලි පේමන්ට් එක කෙලින්ම උන්ගෙ එකවුන්ට් එකට එවන්න ඕනෙ ස්ටෑන්ඩින් ඕඩර්ස් දාන්න බෑ කියලා. එහෙම නැත්නම් සැලරි එක උන්ගෙ එකවුන්ට් එකට එවන්න ඕනෙලු. මැනෙර්ජ්ර්ගෙන් ඇපෲවල් ගන්න ඕනෙ කිව්වා ඒකටත්. මම පස්සෙ දවසෙ සේරම ඩොකියුමන්ට් රෙඩී කරගෙන ගියා බැංකුවට. ගිහින් මැනේජර් ගෑනිව හම්බුනා. මේ ගෑනි කියනවා ෆර්ස්ට් ඉන්ස්ටෝල්මන්ට් එක මගෙ එකවුන්ට් එකට එන්න ඕනෙලු. ගැරන්ටර් කෙනෙක් ඕනෙලු. ඊට පස්සෙලු ලෝන් එක ප්‍රොසෙස් කරන්න ගන්නෙ. මට යකා නැග්ගා. ඕක කලින් කිව්වනම් ඉවරයිනෙ. හදිස්සියකට ලොන් එකක් ගන්න ආවාම මාසෙ අන්තිම company එකෙන් සැලරි යවනකම් ඉන්න ඕනෙ ලෝන් එක ගන්න. මැනේජර් ගෑනි හෙනම ලොකු සීන් එකේ හිටියෙ. හරියට මම උන්ගෙන් පිනට සල්ලි ඉල්ලුවා වගේ. පස්සෙ මම ඇවිත් NDB Bank එකට කතා කලා. උන් ලඟටම ඇවිල්ලා ඩොකියුමන්ස් ටික අරන් ගියා. දවස් 3න් ලෝන් එක දුන්නා.
NDB ලගෙ එකම අවුල උන්ගෙ එකවුන්ට් එකකින් ඇප් එක හරහා සල්ලි යැව්වාම දවස් 1.5ක් විතර යනවා වෙන බංකුවකට යවන්න.
Dawas ekahamara yanne SLIPS walin yana nisa ekata hamawelema ude 10 cut off eka hari hawasa 3 cut off ekata hari kalin yawanna ethakota tikak hari welawa ithurui. Naththan CEFT yawanna,habai eka app eke na
උන් එහෙම මොකුත් ඒ වෙලාවේ නම් කිව්වේ නැහැ.


