Leased Line 100 Mbps

chami2015

Well-known member
  • Jul 14, 2015
    7,043
    8,292
    113
    Dialog eke 400000 laks without tax 3 years contract nam adu wei tata nam aduwen ganna puluwan mekata wada
    එච්චර ගණං ද බං? ටෙලිකම් එකේ 1යි ගානකට දෙනව නේද 1Gbps එක?
     
    Rude boy

    Active member
  • May 25, 2013
    331
    112
    43
    එච්චර ගණං ද බං? ටෙලිකම් එකේ 1යි ගානකට දෙනව නේද 1Gbps එක?
    Na machan occhra gana wenne na ape office eke 100mbps gewanne 400laks dialog monthly 400mbs tata ape anith office eke gewanne 1milion ganak
     
    • Like
    Reactions: chami2015

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    10,887
    23,571
    113
    Dialog eke 400000 laks without tax 3 years contract nam adu wei tata nam aduwen ganna puluwan mekata wada

    Na machan occhra gana wenne na ape office eke 100mbps gewanne 400laks dialog monthly 400mbs tata ape anith office eke gewanne 1milion ganak
    හරියට කියහං බං. ලක්ෂ හාරලක්ෂයක් ද? ලක්ෂ හාරසීයක් ද?
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,632
    6,384
    113
    Mokakda ban leased line kiyanne??
    Mokakda oke wisheshathwaya?
    අපි පාවිච්චි කරල ලයින් 100 කිව්වට සෙනග වැඩි වෙද්දි පද්ධතියට දරා ගන්න බැරි නම් අඩු කරනවා සමානව. ලීස් ලයින් වල 100 නම් 100 තමා. ක්‍රවුඩ් ඒක අනුව අඩුවෙන්නෙ නෑ. ටෙක්නිකල් අවුලක් නිසා අඩුවුනොත් මිසක් 100 නම් 100 ම තමා.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,778
    85,956
    113
    ආශ්චර්යමත් රටක
    අපි පාවිච්චි කරල ලයින් 100 කිව්වට සෙනග වැඩි වෙද්දි පද්ධතියට දරා ගන්න බැරි නම් අඩු කරනවා සමානව. ලීස් ලයින් වල 100 නම් 100 තමා. ක්‍රවුඩ් ඒක අනුව අඩුවෙන්නෙ නෑ. ටෙක්නිකල් අවුලක් නිසා අඩුවුනොත් මිසක් 100 නම් 100 ම තමා.

    හ්ම්. බලපන් ඉතින් 100Mbps connection එකකට ගන්න ගාන. :dull:
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,675
    39,351
    113
    Homagama
    Dialog eke 400000 laks without tax 3 years contract nam adu wei tata nam aduwen ganna puluwan mekata wada

    Na machan occhra gana wenne na ape office eke 100mbps gewanne 400laks dialog monthly 400mbs tata ape anith office eke gewanne 1milion ganak

    400,000 laks bang without vat

    ලක්ෂ 40000ක්? යකාගේ ගානක් නේ යකෝ.
    උබලා imf ද ලෝක බැංකුවද?
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    10,887
    23,571
    113
    400,000 laks bang without vat
    400000 laks LKR = 40000000000 LKR = $125 million.

    අද අතේ තියෙන්නේ ඩොලර් මිලියන් 80යි. මේ මාසේ ගන්න වෙන්නේ නෑ. ඊලඟ මාසේ පඩි හම්බුනාම ගන්නවා.