Leasing තියෙන වාහනයක් විකුණන්නේ කොහොමද?

Avatar998

Well-known member
  • Dec 16, 2014
    5,902
    5,083
    113
    Pandora
    ලක්ෂ 10ක වගේ leasing එකක් තියෙනවනම්, ඒ ගාන ගන්න කෙනාගෙන් ඉල්ලගෙන lease එක close කරලා විකුණන්න පුලුවන්ද?

    B08wzok.png
     
    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    Leasing තියෙන එකක් හරි විදියට නම් විකුනන්න බෑ. Lease එක Close කරනකොට බැංකු ලොන් වගේ නෙමේ. ඉස්සරහට තියෙන පොලියත් ගන්නවා. එතකොට ඒ මනුස්සයාට ඒ මිලට වාහනේ විකුණගන්න බෑ. ඒ මිලට විකුනලා වැඩක් නෑ
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    තුක් තුක් වෑන් බස් ක්ලබ් වල උන් නම් ඕව දෙනවා කියනව අට්ටෝනියක් ද මොකක්ද ගහල
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,795
    12,976
    113
    ලංකාවේ.. ලංකාවේ
    ලක්ෂ 10ක වගේ leasing එකක් තියෙනවනම්, ඒ ගාන ගන්න කෙනාගෙන් ඉල්ලගෙන lease එක close කරලා විකුණන්න පුලුවන්ද?

    B08wzok.png
    ඔව් පුළුවන්. ලීසිං කොම්පැනියට ගන්න කෙනා ට එන්න කියලා, එයා ලව්වා ලීස් එකට සල්ලි ගෙවලා, ලීසිං කොම්පැනියේ තියනවා ෆෝරම් එකක් පොත හා අයිතිය වෙන කෙනෙකුට පවරන්න පුළුවන්. එක පුරෝලා, එතැනම බාර දීලා, ලියුමකුත් ලියලා දීලා, ඉතුරු සල්ලි ටිකත් ඉල්ලගෙන, වාහනේ එයා ගත්තා කියලා ලියුමක් ලොයෝගෙන එකත් අරගෙන, ට්‍රාන්ස්ෆර් පේපර් අත්සන් කරලා යතුරත් එතැනම දීලා ඔක්කොම ඉවර කරලා එන්න පුළුවන්.

    ලීසිං කොම්පැනිය කලින් කිව්වොත් පොත ගෙනල්ලා තියනවා. නැති නම් ඊලග වැඩකරන දිනේ දී පොත අලුත් අයිති කරුට දෙනවා දිලිෂන් ලෙටර් එක එක්ක. ඊට පස්සේ එයට තියෙන්නේ ට්‍රාන්ස්ෆර් කරගන්න .
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,366
    6,784
    113
    හෙල බිමේ

    මේ විදියට open papers විකුණන්න බෑ නේ ද?
     
    කියන්නේ open පේපර්ස් විකුනන්න පුළුවන් කියන එක. ලීසිං කොම්පැනිය පොත දෙනවා මිසක් එක ට්‍රාන්ස්ෆර් කරලා දෙන්නේ නෑ..........
    නමුත් ඕපන් පේපර්ස් විකුනන්නේ ඔයා නම් කරන්න එපා කියලා තමා කියන්න තියෙන්නේ.
    පොලිසි, උසාවි ගානේ ලගින්න, රිමාන්ඩ් වෙන්න ආසාවක් නොමැති නම් එපා...
    ගන්න කෙනෙක් නම් හරියට හොයලා බලලා ගන්න කලින් කෙනා RMV යවලා තිබ්බොත් දඩ ලක්ෂ ගණන් ගෙවපු කට්ටිය ඉන්නවා.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Lease එක close කරලා ගන්න. නැත්නම් ලෝක ලෙඩක්. ඔයත් leasing එකක් දානවා නම් ඒකත් ඔයාගෙ නමින්ම දාන්න. නැත්නම් ඕවා ලෝක ලෙඩ.

    Leasing එක ගෙවලා ඉවර වෙච්ච දවසකට, leasing company එක නීත්‍යනුකූල බැඳිලා ඉන්නේ Leasing එක දාපු එකාට වාහනේ පවරන්න.

    Attony signed කරන එක vaild නැති වැඩක්.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,979
    12,063
    113
    ekko lease eka iwara karanna ona naththan aluth ekata e company ekema lease ekak dala wahane transfer karanna ona..
    oya 2k witharai legal krama thiyenne..