ඔව් පුළුවන්. ලීසිං කොම්පැනියට ගන්න කෙනා ට එන්න කියලා, එයා ලව්වා ලීස් එකට සල්ලි ගෙවලා, ලීසිං කොම්පැනියේ තියනවා ෆෝරම් එකක් පොත හා අයිතිය වෙන කෙනෙකුට පවරන්න පුළුවන්. එක පුරෝලා, එතැනම බාර දීලා, ලියුමකුත් ලියලා දීලා, ඉතුරු සල්ලි ටිකත් ඉල්ලගෙන, වාහනේ එයා ගත්තා කියලා ලියුමක් ලොයෝගෙන එකත් අරගෙන, ට්‍රාන්ස්ෆර් පේපර් අත්සන් කරලා යතුරත් එතැනම දීලා ඔක්කොම ඉවර කරලා එන්න පුළුවන්.ලක්ෂ 10ක වගේ leasing එකක් තියෙනවනම්, ඒ ගාන ගන්න කෙනාගෙන් ඉල්ලගෙන lease එක close කරලා විකුණන්න පුලුවන්ද?
![]()
මේ විදියට open papers විකුණන්න බෑ නේ ද?ඔව් පුළුවන්. ලීසිං කොම්පැනියට ගන්න කෙනා ට එන්න කියලා, එයා ලව්වා ලීස් එකට සල්ලි ගෙවලා, ලීසිං කොම්පැනියේ තියනවා ෆෝරම් එකක් පොත හා අයිතිය වෙන කෙනෙකුට පවරන්න පුළුවන්. එක පුරෝලා, එතැනම බාර දීලා, ලියුමකුත් ලියලා දීලා, ඉතුරු සල්ලි ටිකත් ඉල්ලගෙන, වාහනේ එයා ගත්තා කියලා ලියුමක් ලොයෝගෙන එකත් අරගෙන, ට්‍රාන්ස්ෆර් පේපර් අත්සන් කරලා යතුරත් එතැනම දීලා ඔක්කොම ඉවර කරලා එන්න පුළුවන්.
ලීසිං කොම්පැනිය කලින් කිව්වොත් පොත ගෙනල්ලා තියනවා. නැති නම් ඊලග වැඩකරන දිනේ දී පොත අලුත් අයිති කරුට දෙනවා දිලිෂන් ලෙටර් එක එක්ක. ඊට පස්සේ එයට තියෙන්නේ ට්‍රාන්ස්ෆර් කරගන්න .
මේ විදියට open papers විකුණන්න බෑ නේ ද?
කියන්නේ open පේපර්ස් විකුනන්න පුළුවන් කියන එක. ලීසිං කොම්පැනිය පොත දෙනවා මිසක් එක ට්‍රාන්ස්ෆර් කරලා දෙන්නේ නෑ..........ඔව් පුළුවන්. ලීසිං කොම්පැනියට ගන්න කෙනා ට එන්න කියලා, එයා ලව්වා ලීස් එකට සල්ලි ගෙවලා, ලීසිං කොම්පැනියේ තියනවා ෆෝරම් එකක් පොත හා අයිතිය වෙන කෙනෙකුට පවරන්න පුළුවන්. එක පුරෝලා, එතැනම බාර දීලා, ලියුමකුත් ලියලා දීලා, ඉතුරු සල්ලි ටිකත් ඉල්ලගෙන, වාහනේ එයා ගත්තා කියලා ලියුමක් ලොයෝගෙන එකත් අරගෙන, ට්‍රාන්ස්ෆර් පේපර් අත්සන් කරලා යතුරත් එතැනම දීලා ඔක්කොම ඉවර කරලා එන්න පුළුවන්.
ලීසිං කොම්පැනිය කලින් කිව්වොත් පොත ගෙනල්ලා තියනවා. නැති නම් ඊලග වැඩකරන දිනේ දී පොත අලුත් අයිති කරුට දෙනවා දිලිෂන් ලෙටර් එක එක්ක. ඊට පස්සේ එයට තියෙන්නේ ට්‍රාන්ස්ෆර් කරගන්න .
leasing eka 113000 * 50ලක්ෂ 10ක වගේ leasing එකක් තියෙනවනම්, ඒ ගාන ගන්න කෙනාගෙන් ඉල්ලගෙන lease එක close කරලා විකුණන්න පුලුවන්ද?
![]()