මචන්ලා මට leasing එකක් දාන්න ඕන.මොකක්ද Interest එක අඩුම Company එක.මොනාද ඕන කරන Documents .second hand වාහන වලට lease දෙනවද ? ඉල්ලලා දවස් කීයකින් සල්ලි දෙනවද ? අඩුම කීයක් ගන්න පුලුවන්ද , දන්න අය help එකක් දීල යන්න . bump එකක්වත් දාල යන්න. ලොකු help
එකක්.






එකක්.





