Honda Civic ES8මොකක්ද වාහනේ
50k value wenne 20k Down payment karanwaලක්ෂ එකකට වඩා වාරිකය දාලා නම් ගන්න හදන්නෙ dont
ඕවා too old.
hoda ekak hygnna onaඅවුරුදු 22 පරණ වාහනයක්. ලීසින් දාල ගරාජ් වලට වියදම් කරන්නත් සල්ලි තියෙනවනං ගන්න
ehema case ekak thiyanwa2003 නම් හොඳ රේට් දෙන්නෙ නෑ බං, සෙලාන් දෙනවා 10න්, සමහරු 9.5ත් දීලා තියෙනවා 2010 මෙහා වාහන වලට, 2003 නම් 11ක් වත් කියාවි
හපොයි. ජීවිතේ එපා වෙලාද ඉන්නේ?Honda Civic ES8
50k value wenne 20k Down payment karanwa
hoda ekak hygnna ona
ehema case ekak thiyanwa
------ Post added on Sep 1, 2025 at 7:17 PM
උඩ edit කරාai bro ehema kiynne?
ow owඋඩ edit කරා
ඕවා 90% විතරම local බාස් ලා කාපු මරණ තමයි.
හොඳටම හොයලා බලලා ගන්න අර professional car check service එකකුත් අරන්
මේක ලියන මට උබ අම්මා මතක් කර කර බනියි. ඒත් බං ඇල්ටො එකක් ගනිං. 2014 පස්සෙ රෙජිස්ටර් කරපු. ඒක තමයි ඔයාට හිතේ නිදහසේ ඉන්න තියන හොඳම විදිහ.Honda Civic ES8
50k value wenne 20k Down payment karanwa
ado 10 - 9.5 walin yana leasing monda ? 5 years da or 2-3 years ewada ochara aduwata denne ?2003 නම් හොඳ රේට් දෙන්නෙ නෑ බං, සෙලාන් දෙනවා 10න්, සමහරු 9.5ත් දීලා තියෙනවා 2010 මෙහා වාහන වලට, 2003 නම් 11ක් වත් කියාවි
I second this.මේක ලියන මට උබ අම්මා මතක් කර කර බනියි. ඒත් බං ඇල්ටො එකක් ගනිං. 2014 පස්සෙ රෙජිස්ටර් කරපු. ඒක තමයි ඔයාට හිතේ නිදහසේ ඉන්න තියන හොඳම විදිහ.
na machan seylan 5years 10 thamai rate eka. aluth wandi walata thawa adui. NDB eke 9.5 deela thibba vezel ekakataado 10 - 9.5 walin yana leasing monda ? 5 years da or 2-3 years ewada ochara aduwata denne ?
uba kiyana ekath hari hebei but asawath ekka hitha wenass krgnna beri scene ekak thiyenneමේක ලියන මට උබ අම්මා මතක් කර කර බනියි. ඒත් බං ඇල්ටො එකක් ගනිං. 2014 පස්සෙ රෙජිස්ටර් කරපු. ඒක තමයි ඔයාට හිතේ නිදහසේ ඉන්න තියන හොඳම විදිහ.
ow bnI second this.
50ක් දීලා මිනී පෙට්ටියක් ගත්ත වගේ තමා හොඳම එකක් හොයාගන්න බැරි උනොත්.. එහෙම හොඳ ES8 මේ ලංකාවේ විකුණන්න නම් තියේ කියලා හිතන්න අමාරුයි